ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්ච වාහනේ ඉඳන් වෙඩි තිය තිය ඉද්දි පිටිපස්සෙන් හැංගිලා ඇවිත් බෝම්බයක් දැම්ම :P

    මූනට මූන හම්බෙන්න බය හිතුන මිතුරේ :no:

    eka tamay miture mama dannet na mata monawa welada marune kiyala udin pawela gihin watenawa
     

    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    හෙනයා;25390762 said:
    මදැයි ඌව බේරන්න ගිහින් අද අහගත්තු එක.. :dull:

    dude $L,

    ගහනවානම් අඩන්නේ නැතුව ගහපන්. මේ විදිහට ගහන්න අපි අද ඊයේ නෙමෙයි ගහන්න පටන් ගත්තේ..

    පිටිපස්සෙන් ඇවිල්ල මරපු ගමන් අඩන්න පටන් ගන්නවා ගෑනි වගේ :oo: එක පාරක් sniper එකෙන් කනාවට 1 shot දෙතුන් පාරක් දුන්න ගමන් ඇඩුවා.. :oo: මොකක්ද බන් පොඩි එකෙක් වගේ නේ.. :oo: උබ scrim එකකට වගේ set උනොත් එහෙම පොලවේ හැපි හැපි අඩයි :rofl::rofl:

    bot වලට kick උන එකට justifications දෙන්න මට උවමනාවක් නෑ.. පිළිගන්නවානම් පිලිගනින් නැතත් කමක් නෑ මට.. :yes::yes: මන් දන්නවනම් මන් ගහන විදිහ එච්චරයි.. බැරිමනම් ඩෙතාට කියල මාව permanent ban කරපන්.. :D කිසි අව්ලක් නෑ.. :yes:

    real talent එකෙන් 10 ක් මැරුවම එන feeling එක bot දාලා 100ක් මැරුවත් ගන්න බෑ.. එහෙමයි මට හිතෙන්නේ.. :D


    ammo henya paw bn u :P
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    $L කියලා Halo ගහන එකෙක් thread එක බල බල නහයෙන් අඩනවලු, ඒ පොඩි එකාව දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න සුප්පුවයි, කිරි බෝතලේකුයි යවන්න

    951195.gif
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    හෙනයා;25390762 said:
    මදැයි ඌව බේරන්න ගිහින් අද අහගත්තු එක.. :dull:

    dude $L,

    ok, mama kiyewwa dan umba quote karapu hariye post tika,

    mata umbalage kathaa walin therena widiyatanam,
    oya bn ara issara EK server eketh bot gahapu kenaamai :rofl:. EK newei wena server walath indala apita issara set welaa thiyenawa. (mata oya kiyana $L wa echchara investigate karanna une naha mokada mata wadiya face to face set une naha, e nisa mama danne naha u bot da nadda kiyala, e nisa mama me u bot kiyanawa newei, mama me kiyanne umbala kiyana dewal walata anuwanam ara parana kenaamai kiyala.)


    parana kenaa:
    u nikam bot karanneth naha samahara welaawata, api headshot thiwwoth pora hithanawa apita porawa maraaganna baruwa bot shot ekak gahuwa kiyala uwa finish karanna. u hithan inne api okkoma u wage bot daagena indan gahaganna bari unaama bot walin thiyala finish karanawa kiyala. ehema hithala hitha hadaagena uth bot gahanawa. or kauru hari kodiya aran yaddi maraagannama barinam bot thiyanawa u.
    anyway hondata gahana un aththatama bot karanawa kiyala u aththatama hithanawada, naththam excuse ekak widiyata kiyanawada kiyala mama danne naha. but u genuinly hithanwa wenna puluwan api bot karanawa kiyala.

    thawa interesting deyak kiyannam, :rofl:
    me thread eke uta mokakhari kiyaddi MihiCherub duwagena enawa.. :lol::P
    e seen eka mama issarath dakka, but kiwwe naha :P:lol:

    (serious ganna epa :rofl:)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    thawa interesting deyak kiyannam, :rofl:
    malith da gahaddi chanchala andanawa wage, uta mokakhari kiyaddi MihiCherub duwagena enawa.. :lol:
    e seen eka mama issarath dakka, but kiwwe naha :lol:
    මිතුරේ ත්‍රෙඩ් එකේ හිටපුවත් නැති මාව අල්ලගන්න එපා. දැන් වයස 30ක් යාලුවේ කමෙන්ට 4927ක් ගිහින් පරන සර්වර් එකට රිප්ලයි 10ක් වත් නොදා 2014 උබට කියපු දේට මාව පටලවා ගන්න එපා යාලුවේ. :love: Halo ගහනවට වඩා වැඩ තියෙනව. අනික මිතුරේ $L කියන එකා පැය 30ක් ගහල. අපිට ඔහොම වෙලා නැහැ මිතුරේ වයසත් එක්ක ඕක ඔබ ඔබ රන්ඩු කරන්න. :lol:

    වැරදි දේට වැරදි කිව්ව කියල මාව ගාව ගන්න එපා. බොට් ඩිටෙක්ට් වෙන ඔක්කොම බොට්ල නෙමේ කියපු එකාම බොට් ඩිටෙක්ට් වෙලාලු නේද යාලුවේ :rofl: