ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    server adminට මේව type කරන්න වෙලාවක් නැති නිසයි මේ ටික මම දාන්නෙ. අදින් පස්සෙ මටත් time නැතිවෙයි මේවා ගැන කතාකරන්න.. :D

    anyway,
    මේක තමයි server එක ඇතුලෙ මේ වෙලාවෙ දුවන mapvote cycle එක;

    Code:
    battlecreek - king (no shields):0:16
    prisoner - king (w/ rockets):0:16
    gephyrophobia - CTF:6:16
    longest - CTF (assault):0:10
    chiron TL34 - king (no shields):0:16
    timberland - CTF:4:16
    
    derelict - king (no shields):0:10
    deathisland - CTF (assault):6:16
    wizard - CTF:0:10
    chillout - CTF:0:10
    hangemhigh - slayer (kill in order, w/ snipers):0:16
    dangercanyon - race:10:16
    
    bloodgulch  CTF:0:16
    damnation - king:0:16
    ratrace - oddball:0:16
    icefields - race:10:16
    boardingaction - slayer (rockets only):10:16
    sidewinder - king:0:16
    infinity - race:10:16

    how to read this; උදාහරන:
    gephyrophobia - CTF:6:16
    මේකෙන් කියන්නෙ,
    gephyrophobia map එකේ, CTF කියන gametype එක තියෙනවා , server එකේ කට්ටිය 6ත් 16ත් අතර ඉන්නවනම් විතරක් ඒක vote list එකේ පෙන්නන්න පුලුවන්. කට්ටිය 6ට අඩුනම් පෙන්නන්නෙ නැහැ.

    * උපරිම වශයෙන් vote 6k දක්වා පෙන්නනවා.
    * ගොඩක් අය ඉන්න වෙලාවට ගොඩක් පොඩි maps පෙන්නන්න හදල නැහැ votelist එකේ . හේතුව ඉතින් කට්ටිය වැඩි උනාම මැරෙන එකම විතරයි නෙ වෙන්නෙ පොඩි maps වල.
    * පොඩ්ඩක් අය ඉන්න වෙලාවට සමහර ලොකු maps වල සමහර gametypes පෙන්නන්න හදල නැහැ votelist එකේ . හේතුව ඉතින් කට්ටිය අඩුවෙන් ඉද්දි ලොකු maps boring වෙන නිසා.
    * මෙතන halo ce default maps 19 ම තියෙනවා මොකක්හරි එක gametype එකක් එක්ක. (හැම ප්‍රදාන gametype එකම තියෙනවා. ctf, king of the hill, oddball, race, slayer)

    තවත් කරුනු;
    * හැම පොඩි map එකේම playersල spawn වෙන්නෙ (උපදින්නෙ ) grenade එකක් එක්කයි. ගෙනියන්න පුලුවන් උපරිම grenades ගාන එක ජාතියෙන් එකයි හෝ දෙකයි.
    එහෙම කරන්න හේතුව: සමහරු grenades විසි කර කරම ඉන්න නිසා අනිත් එයට මහ කරදරයක් නිසා. පොඩි maps නෙ , ඒකයි. shotgun වගේ ඒව use කරන්නවත් වෙන්නෙ නැහැනෙ , ඒකයි

    *vehicle තියෙන maps වල spawn වෙන්නෙ grenades 3,3 එක්ක. කලින් වගේම උපරිම grenades 4,4 ගෙනියන්න පුලුවන් අහුලගත්තොත්. race gametype එකේදි පොඩ්ඩක් අඩුයි. spawn 2,2 | max 3,3. වාහනේ race යන්න දෙන්නෙ නැතුව granades විසිකරකර ඉන්න නිසා.

    *prisoner - king (w/ rockets) එකේදි ammo2ක් එක්ක විතරයි spawn වෙන්නෙ , හැබැයි kill එකකට ammo 1 ගානෙ එනවා. එහෙම කරල තියෙන්නෙ rocket spam එක අඩු කරන්න. ඒත් ammo පොඩ්ඩක් මදි වගේ දැනෙනවනම් කියන්න. වෙනස් කරයි ඒක.

    *weapons 3ක් තියෙන එකට සමහරු කැමති නැහැ ඉක්මනට අනිත් weapon එකට මාරුවෙලා ගහන්න බැරි නිසා. ඒ නිසා ඒ අයට option එකක් දීල තියෙනවා weapon 2ක් විතරක් ගෙනියන්න පුලුවන් විදියට. ඒත් ඒකෙ ලෙඩ වගයක් තියෙනවා දැනට.

    *ctf score එක තුනයි. ඒක 5ට වැඩි කරල තියෙන්නෙ next set එකේ.

    ---------------------------------
    ඕකෙ CTF වල assault mode එක set උනේ නැහැ කට්ටියට. and race mode එකේ අවුලක් තියෙනවා all vehicle අවිල්ල සහ 'any order' mode එක නැති නිසා.

    ඒ නිසා assault අයින් කරලා, server එකේ කලින් තිබිච්ච ctf ටිකත් ආයෙ දාලා (sidewinder ctf, ratrace ctf වගේ), race mode එකත් 'any order' කරල race එකෙන් all vehicle අයින් කරල, radar සම්පූර්නෙන් අයින් කරලා, අලුත් mapvote cycle එකක් ready කරල තියෙන්නෙ admin ගාව තියෙනවා දැන්. ඒක දායි ද , දානවනම් කොයි වෙලාවෙ දායිද කියලනම් මම දන්නෙ නෑ.

    මේ ඒක.

    Code:
    chillout - king (no shields):0:12
    battlecreek - CTF:0:16
    hangemhigh - slayer (kill in order, w/ snipers):0:16
    prisoner - oddball:0:16
    gephyrophobia - CTF:10:16
    dangercanyon - race:10:16
    
    icefields - CTF:10:16
    ratrace - CTF:0:16
    longest - oddball:0:12
    damnation - CTF:0:16
    chiron TL34 - oddball:0:16
    timberland - CTF:10:16
    
    bloodgulch - king:0:16
    sidewinder - CTF:10:16
    derelict - CTF:0:12
    boardingaction - slayer (rockets only):10:16
    wizard - king (no shields):0:12
    deathisland - race:10:16
    
    infinity - CTF:10:16
    battlecreek - king (no shields):0:16
    chillout - oddball:0:12
    prisoner - king (w/ rockets):0:16
    hangemhigh - CTF:0:16
    gephyrophobia - race:10:16
    
    dangercanyon - CTF:10:16
    icefields - race:10:16
    chiron TL34 - king (no shields):0:16
    damnation - king:0:16
    ratrace - oddball:0:16
    longest - CTF:0:12
    
    bloodgulch - CTF:0:16
    timberland - race:10:16
    sidewinder - king:0:16
    wizard - oddball:0:12
    derelict - king (no shields):0:12
    boardingaction - slayer (kill in order, w/ snipers):10:16
    infinity - race:10:16
    deathisland - CTF:10:16

    මේකෙත් maps 19ම තියෙනවා. හැම map එකටම gametypes 2ක් ගානෙ දාල තියෙන්නෙ. අනවශ්‍ය ඒවා adminට කියල ඉවත් කරගෙන, අලුත් දේවල් දාගෙන server එක ඔනේ විදියට හදල ගන්නයි තියෙන්නෙ.

    and මගේ free time අදින් ඉවරයි මම හිතන්නෙ. ඒ නිසා server එකේ gametypes idea වලට එහෙම මගේ influence එක අඩුවෙයි හෙට සිට. goodluck.

    ctf, king of the hill, oddball, race, slayer මේ වගේ gametypes ගැන දන්නෙ නැත්තම් අර මම කලින් දීපු video එක බලන්න. ඒක කලින් හදපු එකක්. හැම gametype එකම තියෙනවා සහ සමහර basic දේවලුත් කියනවා.
    අනිත් gametypes ගහල තියෙන අය දන්නවා CTF තමයි boring ම mode එක :rofl:, ඒ නිසා අනිත් ඒවා try කරලා බලන්න..
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    අපේ පැත්තෙ තියෙන කොඩිය උස්සං ගිහිං අනික් පැත්තෙන් තියන එකක් තිබ්බ නං මරු :D කොඩිය අරං එන එකාව මරන්න තියෙන්නෙ.
    ඒකට කියන්නෙ CTF- assault mode එක. එහෙම දෙකක් තියෙනවා හැබැයි දැනට දුවන mapvote cycle එකේ.

    longest - CTF (assault):0:10
    deathisland - CTF (assault):6:16
    කට්ටියට එච්චර set ද කියලනම් sure නැහැ. ඒ නිසා ඊලඟ mapvote cycle එකේ assault නැහැ, ඒ දෙක නිකම්ම CTF කරල ඇත්තේ. adminta කියල ඒ දෙක තියාගන්න එහෙනම් :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    ඒකට කියන්නෙ CTF- assault mode එක. එහෙම දෙකක් තියෙනවා හැබැයි දැනට දුවන mapvote cycle එකේ.

    කට්ටියට එච්චර set ද කියලනම් sure නැහැ. ඒ නිසා ඊලඟ mapvote cycle එකේ assault නැහැ, ඒ දෙක නිකම්ම CTF කරල ඇත්තේ. adminta කියල ඒ දෙක තියාගන්න එහෙනම් :rofl:
    assault mode එක හොඳයි Offensive defensive විදියට තිබ්බ නම්.. දෙපැත්තටම එකම වෙලාවෙ score කරන්න දෙන්නෙ නැතුව. ඒ කියන්නෙ මුලින්ම red අය offensive වෙනව blue defensive වෙනව. blue base එකේ flag එකක් නෑ. red base එකේ blue flag එක තියෙනව. ඒක blue base එකට red අය ගෙනියන්න ඕනෙ. 2 minutes cycle එකක් දැන්ම නම් හරි මාරු වෙන්න. 2 minutes වලින් පස්සෙ red defensive, blue offensive. blue අයට flag එක ගෙනියන්න තියෙන්නෙ. ටැන්කියි, බන්ශීයි එකයි අයින් කරන්න ඕනෙ හැබැ‍යි.

    kill in order,zombie game type එක තියෙද්දි අර අමාරුවෙන් ෆ්ලැග් උස්සල ස්කෝර් ගහපු උන් පවු. එක ගේම් එකෙන්ම ස්කෝර් 30,100 ක් ගහන්න පුලුවන්.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට හිතෙන විදියට දැන් Server එකේ King of Hill Game Type එක ඕනවට වඩා වැඩි කියලා :( :(
    ඔව් ඕක නම් මටත් හිතුනා දන් ඉතින් මටනම් වැඩිය සෙල්ලම් කරන්න එන්න වෙන්නේ නැ ඉතින් එත් කරපු වෙනස් කම් ඔක්කොම නම් හරි නැ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දැන් තියෙන ගේම් ජාති තේරෙන්නෙත් නෑ අප්පා

    C ගේ Video එකක් තිබ්බා එක බලන්න Thread එකේ ඇති

    CTF - අපේ සුපුරුදු ගේම කොඩිය උස්සන් යන එක.

    CTF - Assault Mode - මේකේ අපේ Base එකේ තියෙන කොඩිය Enemy Base එකට අරන් යන්න ඕන (Score කරන්න Enemy කොඩියත් ඒ Base එකේම තියෙන්න ඕන)

    King of the Hill - Map එකේ එක එක තැන් වල රන්වන් පාටින් රවුමට කැරකෙන්නේ අන්න ඒ රවුම ඇතුලේ ඉන්න ඕන Time එක Complete වෙනකම්. (ඔයා ඉන්න තැන ඉදලා එතනට දුර පෙන්නනවා)

    Oddball - මේකෙනම් මිනි ඔලුවක් අතේ තියන් ඉන්න තියෙන්නේ Time එක Complete වෙනකම් (ඔයා ඉන්න තැන ඉදලා එතනට දුර පෙන්නනවා)

    Race - මේකෙදි Map එක වටේ යන්න තියෙන්නේ (ඔයා ඉන්න තැන ඉදලා යන්න ඕන තැනට දුර පෙන්නනවා)

    Slayer - මේකෙදි මරා ගන්න තියෙන්නේ, ඕන Kills ගාන Complete කරන Team එක දිනුම්

    Slayer - Kill in Order - මේකෙත් මරා ගන්න තියෙන්නේ හැබැයි Point ලැබෙන්නේ Mark වෙන කෙනාව Kill කරාම

    ඔය ටික තමයි තේරෙන්නේ නැති දෙයක් තියේනම් අහන්න, Game එක play කරනකොට තේරෙනවා
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එක සැරයක් ආවම ඔය මිනී ඔලුවේ සිද්දිය තමා තිබුනේ මොකක් කරන්නද හිතාගන්න බැරුව මම ආපහු ආව එන්න :sorry: පුරුදු උනාම හරියයි බලමුකො :yes:
     
    ඔන්න ඔය ඔක්කොගෙන්ම සෙට් උනේ කොඩිය උස්සන එක කොහොම උනත් අනිත් ඒවත් හොදයි
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එක සැරයක් ආවම ඔය මිනී ඔලුවේ සිද්දිය තමා තිබුනේ මොකක් කරන්නද හිතාගන්න බැරුව මම ආපහු ආව එන්න :sorry: පුරුදු උනාම හරියයි බලමුකො :yes:

    කට්ටියම ඔය ඔලුවට තමයි පොරකන්නේ 😜 😝

    ඔන්න ඔය ඔක්කොගෙන්ම සෙට් උනේ කොඩිය උස්සන එක කොහොම උනත් අනිත් ඒවත් හොදයි

    CTF එකේදී Team Work තමයි Chat එකක් දාගෙන ගහන්න පුළුවන් එකයි හැමෝම කැමති

    අනිත් Type වල වෙලා තියෙන්නේ සමහරු Game Type එකට Play කරන්න දන්නේ නැ,, තවත් සමහරක් Game Type එක දැන දැන කට්ටියව මර මර ඉන්නවා එතකොට කොහොමත් Game එක එපා වෙනවා
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ashclan bloodgulch වල අද හවස gay යුද්දෙ වෙද්දි හිටියෙ කව්ද? :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ලොක්ක CTF ටික ආයේ දාමුද? :P
    spawn protection එක කොච්චර වෙලාවක් දාලද තියෙන්නේ ? :dull: