ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතාමත් නරක වැඩක් මේකේ ඉතින් එහෙම තම ඉන්න තියෙන්නේ ;) තොපට දෙන දඬුවම ගැන මගේ ස්ටාෆ් එකත් එක්ක සාකච්ඡා කරලා එන්නම්

    කෙලින් තීරණයක් ගන්න බැරි :yes: කොන්ද පණ නැති හැකරැල්ලෙක්...:frown:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙලින් තීරණයක් ගන්න බැරි :yes: කොන්ද පණ නැති හැකරැල්ලෙක්...:frown:

    අම්මටසිරි උඹත් මෙහේද :cool:

    හෙට මට ලෝදියද මොනවද පොවනවා කිව්වා :D

    උඹට මොකක්ද හම්බෙච්ච පනිෂ්මන්ට් එක :cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම 1 වසරෙදී ,පන්තියේ සහෝදරයෙකුට (ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙන) පැන්සල හොඳට උල් කරලා ඒකෙන් ඇන්නා.. :( ..එදා මම ලොකු වීරකමක් කලා වගේ දුවගෙන ආවා අනිත් අය ලඟට....එදා ඒ සහොදරයා කෑ ගහලා අඬනකොට... ඔක්කොමලා වට වෙලා අහනකොට ඇයි ඇයි කියලා මමත් බබා වගේ ලඟට වෙලා හොරෙන් හිනා වුනා...
    ඒත් අද මම හදවතින්ම දුක් වෙනවා මම ඒ කරපු බලු වැඩේ ගැන.... :(
    දුක් වෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ අද මට... :(
    බොක්කෙන්ම කළකිරෙනවා සහෝ ඔයා ගැන නම්:(.කුජීත එකෙන් අංක එක:frown:.බලාගෙන යද්දින් අපි හොදයිනෙ යකෝ:dull:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Well soon I plans to give a heart attack to my father's mother(aka my so called grandmother),I hate that fucking bitch :frown:

    so does that counts? :P :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්මටසිරි උඹත් මෙහේද :cool:

    හෙට මට ලෝදියද මොනවද පොවනවා කිව්වා :D

    උඹට මොකක්ද හම්බෙච්ච පනිෂ්මන්ට් එක :cool:
    උඹ මොකද මෙතන සෙවළ හලන්නෙ:eek:.අර ටිටී ගේ ලේනා බලන්න යන්නෙ නැතෙයි:rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Well soon I plans to give a heart attack to my father's mother(aka my so called grandmother),I hate that fucking bitch :frown:

    so does that counts? :P :rolleyes:
    කුනු හරුප කියන්න එපා බන්:rofl:.නොදන්න සිංහලෙන් දාන්නෙ නැතුව දන්න ඉංගිරිසියෙන් දාපන්කෝ:dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    චූටි වැඩියි...
    ටූ ලිට්ල්
    too_little
    little_too
    2_little

    මෙව්වගේ තේරුම ඔක්කොම එකද මන්ද...:(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යක්සනියනි මූට දෙන පනිස්මන්ට් එක මොකක්ද? :frown:
    හොද ලස්සන යකින්නක් මට කසාද බන්දනවලු:love::love:.හු හූ තොට නෑනේ:rofl:.උඹට ඉතින් අර ටිටී තමයි:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොක්කෙන්ම කළකිරෙනවා සහෝ ඔයා ගැන නම්:(.කුජීත එකෙන් අංක එක:frown:.බලාගෙන යද්දින් අපි හොදයිනෙ යකෝ:dull:

    ඕක තමයි මම කරපු වරදි ලිස්ට් එකෙන් අන්තිම එක...පළවෙනි එක නෙවෙයි :no:
    අපායේ යම රජකෙනෙක් නැද්ද මන්දා.....:oo:
    බලමු ඉල්ලුම් කරලා....පෝස්ට් එකට...:yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොද ලස්සන යකින්නක් මට කසාද බන්දනවලු:love::love:.හු හූ තොට නෑනේ:rofl:.උඹට ඉතින් අර ටිටී තමයි:(

    උඹල වගේ හාල්පාරුවන්ට යකින්නෝ :P

    ටිටී කියන්නේ ඒන්ජල් කෙනෙක් :cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඕක තමයි මම කරපු වරදි ලිස්ට් එකෙන් අන්තිම එක...පළවෙනි එක නෙවෙයි :no:
    අපායේ යම රජකෙනෙක් නැද්ද මන්දා.....:oo:
    බලමු ඉල්ලුම් කරලා....පෝස්ට් එකට...:yes:
    යමයා දන් වළදනවළු:dull:.ඉවසලා හිටපන් බන්:frown:.අපිට වගේ නෙවෙයි:no:.කෑම කාලා ලෝ දිය පාරක් ගහලා එන්න එපැයි:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    උඹල වගේ හාල්පාරුවන්ට යකින්නෝ :P

    ටිටී කියන්නේ ඒන්ජල් කෙනෙක් :cool:
    220px-Callicebus_cupres_skansen_2006.jpg
    මෙන්න උඹේ එන්ජල්:lol:.පොඩ්ඩක් ගූගල් දෙයියගෙන් අහලා බලපන්:baffled:,නියමෙට මැචින් බන්:rofl:.උඹටම මවලද කොහෙද:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං උඹ අපායට ආවෙ බස් එක වැරදිලාද :rofl:

    මම මේ දිවිය ලෝක පැත්තේ විසිට් එකක් දාන ගමන් නිකං බලලා යන්න ආව....;) කෝ මේකේ යමපල්ලො ටික නැහැනේ... අද ඉරිද නිසා නිවාඩුද..? :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    hey there we have something in common (well a little actually :rolleyes:)

    i hate my father and im wishing all those things my self :dull::frown:

    hope that does not count :P

    hah :P I can understand ur pain machan.anyway I got nothing against Appachchi but his relatives(other than his father,aka my grand father) are selfish bastards who needs to be rot in hell :frown:

    කුනු හරුප කියන්න එපා බන්:rofl:.නොදන්න සිංහලෙන් දාන්නෙ නැතුව දන්න ඉංගිරිසියෙන් දාපන්කෝ:dull:

    kammali ban easy sinhala walin kotanna :rofl: :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    220px-Callicebus_cupres_skansen_2006.jpg
    මෙන්න උඹේ එන්ජල්:lol:.පොඩ්ඩක් ගූගල් දෙයියගෙන් අහලා බලපන්:baffled:,නියමෙට මැචින් බන්:rofl:.උඹටම මවලද කොහෙද:cool:

    -8 :angry::angry::angry:

    මම මේ දිවිය ලෝක පැත්තේ විසිට් එකක් දාන ගමන් නිකං බලලා යන්න ආව....;) කෝ මේකේ යමපල්ලො ටික නැහැනේ... අද ඉරිද නිසා නිවාඩුද..? :P

    අපායෙ පිටවීමේ දොරටුවක් නෑ ගොබිලො :rofl:
    උදේට කන්න ගිහින් තව ටිකකින් එයි :D
     
    Status
    Not open for further replies.