බාල අපරාද කරන්ඩ එපා බන්.... බලපන් උඹෙ නැන්දම්ම උඹට මල්ලි කියන්වනම් ඒ කෙල්ලගෙයි උඹෙයි වයස පරතරය අව්රුදු 20කට වැඩීනෙ.... ඕව මහ හෙන ගහන වැඩ සචිත්![]()
උබේ පොඩි කියලා... කව්ද දවසක් මට කියනවා ඇහුනා තමා...![]()

















මම class යන කාලේ මගේ යාලුවෙක්ගෙ crush එකේ wallet එක ඉස්සුවා, උට ඒක ආපහු භාරදීලා සීන් එකට එන්ටර් වෙන්න.![]()
Ps: Hell එකේ හැසිරෙන්න කලින් මැනස් ටිකක් පුරුදු වෙලා යමපල්ලන්ට රෙස්පෙක්ට් එක දීල.. එහෙම ඉන්ඩ ඈ...



මට මල්ලි කියල කීවා![]()




සැසා කියන වනචරී ගෙ තත්වෙට මාව දාන්න එපා සහෝ![]()
![]()

oyalawa balala yannanara panuwo
![]()

ඇත්ත තිතයි සහො... දැන්වත් හැදෙන්න බලන්න![]()


නැතුව ..ඇයි දැන් ඔබතුමිය හිතාන ඉන්නෙ උබතුමී ස්වීට් ඒන්ජල් කියලද..![]()

දිව හැපෙයි බලාගෙන..

