ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    uba kellekta athawara karanna hadanna athi sure ekatama :frown:

    අහිංසක වැරද්දක් සිද්ද උනා තමයි බන් එක මට හෙන ලොකු බරක් හිතට ..
    නමුත් මම සාරිරිකව අතවරයක් කරන්න ගියේ නැත
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අහිංසක වැරද්දක් සිද්ද උනා තමයි බන් එක මට හෙන ලොකු බරක් හිතට ..
    නමුත් මම සාරිරිකව අතවරයක් කරන්න ගියේ නැත

    mamath dawasak ahinsaka kellekta bus eke jack ekak gahuwa ban. :dull:

    dan mathak weddi mara upset hithata :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක හදපු කතාවක් වත් කොහෙන් හරි අහුලා ගත්ත එකක් නොවයි ..
    මට වෙච්ච දෙයක් දෙවියෝ යෝ දන්නවා ඇත්ත ..
    මේක මෙහෙම කරන්නේ හිත් රිදවන එක පවක් නිසා
    මගේ අතින් පොඩි වැරද්දක් උනා ගෑනු ළමයකුට FB එකෙන් ..
    සෙට් වෙලා ..පස්සේ වැඩේ දුර දිග ගියා මම තමයි මුලින්ම මේ ගැණු ළමයට බලාපොරොත්තු ඇති කලේ ..
    පස්සේ මම එක පාරටම එයාට අකමැති උනා ,,
    එයා තවමත් මම ගැන හිතනවා දැන් සම්බන්දය කැඩිලා අවරුදු 2 කක් වෙලත්
    මගෙන් උන වැරැද්දට මට සමාව ලැබේවා ..
    මට මේක කියන්න ත්රෙරෙන්නේ නැ මට ඒ කෙල්ලෙට ආදරේ කරන්න බැහැ එයා නොවයි මම බරපොරොත්තු වෙන කෙනා ..
    මම කියන එක තේරෙනවා ඇතිනේ මට සමාවෙන්න ..

    :dull::dull::dull::sorry::sorry::sorry:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14355071 said:
    මම නැතුව හෙල් කොහෙද :angry:

    :D :D ඤාව්වා :rofl: :rofl: :rofl:
    උඹව දාන්න පුලුවන් අපායක් තාම හදලා නෑ...මේ දවස් වල හදාගෙන යනවා...එතකං ඔය ඉන්න ලිඳේම ඉඳපිය :rofl: :rofl: :rofl: :P :P :P
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    734855_312709998831144_2008068469_n.png

    උඹ ටිකක් දරුණු අපරාධකාරයෙක් වගේ එහෙනම්.....මේ අපායට උඹේ වැරැද්ද ලොකු වැඩී....
    ඒ හින්දා උඹට දිවිය ලෝකෙට Transfer එකක් දෙනවා :rofl: :rofl: :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක හදපු කතාවක් වත් කොහෙන් හරි අහුලා ගත්ත එකක් නොවයි ..
    මට වෙච්ච දෙයක් දෙවියෝ යෝ දන්නවා ඇත්ත ..
    මේක මෙහෙම කරන්නේ හිත් රිදවන එක පවක් නිසා
    මගේ අතින් පොඩි වැරද්දක් උනා ගෑනු ළමයකුට FB එකෙන් ..
    සෙට් වෙලා ..පස්සේ වැඩේ දුර දිග ගියා මම තමයි මුලින්ම මේ ගැණු ළමයට බලාපොරොත්තු ඇති කලේ ..
    පස්සේ මම එක පාරටම එයාට අකමැති උනා ,,
    එයා තවමත් මම ගැන හිතනවා දැන් සම්බන්දය කැඩිලා අවරුදු 2 කක් වෙලත්
    මගෙන් උන වැරැද්දට මට සමාව ලැබේවා ..
    මට මේක කියන්න ත්රෙරෙන්නේ නැ මට ඒ කෙල්ලෙට ආදරේ කරන්න බැහැ එයා නොවයි මම බරපොරොත්තු වෙන කෙනා ..
    මම කියන එක තේරෙනවා ඇතිනේ මට සමාවෙන්න ..

    :rofl::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ටිකක් දරුණු අපරාධකාරයෙක් වගේ එහෙනම්.....මේ අපායට උඹේ වැරැද්ද ලොකු වැඩී....
    ඒ හින්දා උඹට දිවිය ලෝකෙට Transfer එකක් දෙනවා :rofl: :rofl: :rofl:
    අහන්නත් සතුටුයි සහෝ.. :rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    mata last week class yanna kammali hithila mama ammata boruwak kiwwa ada oluwa ridenawa yanna ba kiyala gedarata wela doiagaththa..:sorry::sorry:
     
    Status
    Not open for further replies.