ElaKiri Hell | හෙළ |

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,858
    113
    40
    හත් ඉලව්වෙ!
    cat-clothes.gif

    mekada apaye dena aluthma danduwama? :confused:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    thowa ithuru karanne naha :( mata baninawa...thowa man hama gahanawa :P:rofl:

    හොදම වැඩේ තොට හොඳම වැඩේ.සාදු සාදු. කන්නෙ නැතුව මෙතන ලගිනවට. :P:rofl:
    ස්කයිප් එකෙන්මයි යැව්වේ ආයෙත් අහල. අම්මෝ මට දැනෙන ඇතුලාන්ත සන්තොසය දරාගන්න බෑ තොට වෙච්ච වැඩේට :rofl::rofl::P
    120px-Troll.png
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පූස්;14358603 said:

    හොදම වැඩේ තොට හොඳම වැඩේ.සාදු සාදු. කන්නෙ නැතුව මෙතන ලගිනවට. :P:rofl:
    ස්කයිප් එකෙන්මයි යැව්වේ ආයෙත් අහල. අම්මෝ මට දැනෙන ඇතුලාන්ත සන්තොසය දරාගන්න බෑ තොට වෙච්ච වැඩේට :rofl::rofl::P
    120px-Troll.png
    Santana_is_crying_%3D(.gif
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,858
    113
    40
    හත් ඉලව්වෙ!
    ah dekka...eth kiyewwe nehe..weda thibuna nisa...man kiyawanna kammeliy...:rofl:
    mulu jiwthetama kiyawala thiyenne Madol duwa eketh English ekada koheda..:lol:
    Literature karana kale...

    ado eka wereddakda danne nehe..:shocked:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ah dekka...eth kiyewwe nehe..weda thibuna nisa...man kiyawanna kammeliy...:rofl:
    mulu jiwthetama kiyawala thiyenne Madol duwa eketh English ekada koheda..:lol:
    Literature karana kale...

    ado eka wereddakda danne nehe..:shocked:

    මට නං කියෝන එක අරහන් :dull::dull: මොකුත් කියෝලා නැතුව ඇති පොඩි කාලෙ නං කිය්ව්වලු පට්ට යන්න මට නං මතක තකයි එහෙම කියල. කොටන්න තියෙනවනං අවුලක් නෑ. චැට් එකක් අහු උනොත් කොටයි දවසම :P
    කැම්පේ Old Man and the Sea කියවපිය කිව්ව Eng Lit වලට අකුරක් කියෙව්වේ නෑ :baffled:
    හොඳ වෙලාවට BC එකේ එහෙම වේදනාවක් දුන්නෙ නෑ :P
    මම පත්තරයක් වත් කියවන්නෙ නෑ බං. හැබැයි නෙට් එකෙන් ගන්න Tutorial කියවන්න ආසයි. :baffled: අනේ මන්ද පිස්සන් කොටුව හරියෙන් ගිහින් බලන්න ඕනෙ හුරු පුරුදු ප්ලේස් එකක්ද කියල:baffled::baffled::rofl:
     
    Status
    Not open for further replies.