ElaKiri Help.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අපි හදලා තීන Acc එකක්. User Name එක වෙනස් කරන්න බැරිද..?? පුලුවන්නම් කරන විදිහ කියන්න...... Bump ekak hari daala yanna.......:confused:
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    සයිට් එකේ අයිති එකාට රු.37,000ක් ගෙවන්න ඕන මචන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    GTRZට PM එකක් දාලා බලන්න. එයාට විතරයි ඕක කරන්න පුලුවං.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    User Name venas karanne nae Elakiri eke man danna vidiyatanum. oyaa post 14 dala thiyenne. eeka nisaa onnum Admin lava danuvath karala vena account ekak hadagena enna puluvan. habai eeta passe oya account eka pavichchi karanna bae oyaata.