මට කැ* සීන් එකක් උනා.මේක මීට කලින් උනා මට ගිය සතියේ.
පස්සේ මම මැශින් එක ෆෝර්මැට් කරලා බැලුවා.එතකොට හරි ගියා.
මේකයි කේස් එක.මම අද උදේ එලකිරි එකට ඇවිත් ලොග් වෙලා ඇවිත් ගියා.
ඒත් මට දැන් ලොග් වෙන්න බෑ.
මම Firefox,Crome,Rockmelt,Internet Explorer වලින් බැලුවා.ඒත් මට එලකිරි ලොග් වෙන්න බෑ.
යුසර් නේම්,පාස්වර්ඩ් දාලා ලොග් වෙන්න බැලුවාම මෙහෙම එනවා.
මම දැන් ලොග් වෙලා ඉන්නේ ෆයර්ෆොක්ස් එකේ ප්‍රෝක්සී වෙනස් කරලා.
නෝර්ටන් ඉන්ටර්නෙට් සෙකියුරිටි 2012 තමයි ගාඩ් එක.
Zemana Anti Logger එකත් දාලා තියෙන්නේ.
මේකට මොකද කරන්නේ?කලිනුත් මට මේ සීන් එකමයි ආවේ.
ප්ලීස් උදව් කරන්න.

what going on ?