Elakiri Idea

Status
Not open for further replies.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකේ ඉන්නවනේ වැද්දෝ. ඉතින් කට්ටිය එකතු වෙලා android , windows , IOS වලට එහෙම elakiri app එකක් හැදුවොත් නරක ද ? GT අයියත් අකමැති වෙන එකක් නෑ මයේ හිතේ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වැද්දෝ කොහෙද බන් කිරියේ :rofl:මේකේ ඉන්නේ නියම ජෙනුයින් ජෙන්ට්ල්මල් නාගරික ඌරො :P ඌරො නෙමෙයි හුරෝ :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Danatath apps thiyanawa namuth ewa wenas karanna ona. Ewagema platform godakata apps hadanawata wadaa html5 web apps wage deyak issarahata danna inne.
     
    Status
    Not open for further replies.