oya pushne mallith inne uda pana pana.. he he luks lyk u guys had fun !!!
fatta machan thawa pic danna![]()

නියමයි නේ මදැ නැව ඔහොම ආවා අපේ අයියලා එක්ක


naththan GT ta aluthen nawak aran denna thamai wenne !
sorry I ws talkin abt pushpe nt you !!![]()

ආ පෙරේරා අයියා
කොහොමද නැවේ සුවිසැරිය එහෙම![]()

nice Pics aiya..
Thanks...
Kattiya hodata enjoy karala wage..![]()
ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට..
කට්ටියම සෙට් වෙලා නියම ෆන් එකක් අරන් වගේ..

පොඩ්ඩක් වැනෙනවා මල්ලි. අපේ බබාටයි ජේ කඩිතයාටයි තමයි වාසි.![]()
අඩෝ මන් ජේ කඩිතයා නෙවෙයි කෝච්චි පෙරේරෝ...එක්කෝ බැකා වගේ ජේකේ කියපන්...වාසි කියන්නේ පට්ට...මේ මාව තාම වැනෙනවා
