ElaKiri Jetliner Luxury Ship Cruise~ඔන්න~අපි~සෙට්~උනා

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි නේ මදැ නැව ඔහොම ආවා අපේ අයියලා එක්ක
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදා ගත්තාට..
    කට්ටියම සෙට් වෙලා නියම ෆන් එක
    ක් අරන් වගේ.. :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පොඩ්ඩක් වැනෙනවා මල්ලි. අපේ බබාටයි ජේ කඩිතයාටයි තමයි වාසි. ;)

    අඩෝ මන් ජේ කඩිතයා නෙවෙයි කෝච්චි පෙරේරෝ...එක්කෝ බැකා වගේ ජේකේ කියපන්...වාසි කියන්නේ පට්ට...මේ මාව තාම වැනෙනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අඩෝ මන් ජේ කඩිතයා නෙවෙයි කෝච්චි පෙරේරෝ...එක්කෝ බැකා වගේ ජේකේ කියපන්...වාසි කියන්නේ පට්ට...මේ මාව තාම වැනෙනවා

    මම දැක්කා ජෝඩුව වැනි වැනි නටනවා. බීලා නම් නෙමෙයි. ජෝඩුව කිව්වෙ අර පොඩි නංගිටයි උඹටයි. මල් බබා එහෙම නෙමෛ හොදේ. :eek: