ඇඟනම් හදන්න දෙයක් නෑ ඒත් අර කකුල පටන් ගන්න තැන අස්වාභාවික ගතියක් තියෙනවාමගේ ඇග හදන්න දෙයක් නැ කොල්ලෝ.
![]()

මමනම් යන්නේ නෑ. අප්පෝ එපා වෙන වැඩක්. ඉස්සර යාළුවෝ සෙට් එකක් රූම් එකක් සෙට් කරගෙන කන්නාඩි ඉස්සරහට වෙලා කෑ ගගහ යකඩ කනවා. මැරෙන්න හිනා ඒවා දැක්කම. මමනම් එතනට වෙලා සිගරට් එකක් ගහනවා, අරුන්ට මලේ මල

mama sellan karala iwarawela cigarette 1k gahanawa..![]()
අරුන්ගේ එකෙක් ඉන්නවා නොබොන. ඌට මල මගෙත් එක්ක
අරුන්ගේ එකෙක් ඉන්නවා නොබොන. ඌට මල මගෙත් එක්ක
![]()

samahara bodybuilding karana un cigarette bonne naa, anga enne naa kiyala...
![]()

eth namata gym yana kattiya neme asawen aga hadaganna ona kiyala aluthen gym giya kollona mama kiyanne ubala kawru monawa kiwwath aga hadaganna 1 nawaththanna epa aka kochchara watinawada kiyala jewithe issarahata yaddi thernne. habai jobak karala thamange salli walin gym yana machanlata thamai mama oya dewal kiwwe
, amma ththathage salli huragena gym ekata yana unta nam neme unta nam kiyanna tiyenne issella thamange jewithe yana para hadaganilla aga hadaganna kalin kiyala. 
යන්න ඕන, වෙලාව සහ සල්ලි නැහැ..
me thread 1 dapu eka godak hodai gym yana eka gana kattiyage tiyana adahas danagannath ekka eth gym ekata yanawa kiyala namata gihin wadak na bodybuilding karanawanam a widiyata kapawela karanna ona kollekta muscular body ekak hadaganna puluwan nam aka godak watinawa wena wada nathnam hodai kiyala hithana porawaluth innawa ehema un innath ona nathnam gathiyak naneeth namata gym yana kattiya neme asawen aga hadaganna ona kiyala aluthen gym giya kollona mama kiyanne ubala kawru monawa kiwwath aga hadaganna 1 nawaththanna epa aka kochchara watinawada kiyala jewithe issarahata yaddi thernne. habai jobak karala thamange salli walin gym yana machanlata thamai mama oya dewal kiwwe
, amma ththathage salli huragena gym ekata yana unta nam neme unta nam kiyanna tiyenne issella thamange jewithe yana para hadaganilla aga hadaganna kalin kiyala.
![]()


මේ ත්රෙඩ් එක දැම්මෙ කට්ටියගෙ අදහස් දැනගන්න තමයි..
මේකෙ ගොඩක් ඉන්නෙ තරුන කට්ටිය නෙ ,
මෙ තියෙන්නෙ මම දාපු ත්රෙඩ් එකක්,,, Body building for biginner's ,...
ඒකට හම්බ උන feedback chater..
Ekai mama baluwe poll ekak dala...
බර උස්සන ඕන එකෙක්ගේ එහෙම තමයි බන්.ඇඟනම් හදන්න දෙයක් නෑ ඒත් අර කකුල පටන් ගන්න තැන අස්වාභාවික ගතියක් තියෙනවා![]()