කිරියේ වෙන විශේෂ සිද්දි මේකෙ අප්ඩේට් කරන්න බලමු එතකොට ආතල් සිද්දි අමතක වෙන එකක් නෑ. 2021.04.17 ඩොලර් එක 201 ඉදල 193 බැස්ස ලෝන් එකක් සෙට් උනා USD 500m චිනෙන්