Elakiri Login Issue

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo

    @losh_92. මෙන්න මෙයා එලකිරි අකවුන්ට් එක, අකවුන්ට් එකේ සෙටින්ග්ස් වලින් Google එකට Link කරලා. ඊටපස්සෙ පහල Screenshots වල තියන විදිහට Verification code එකක් type කරන්ඩ ඇවිල්ලා තියනවලු. ඒකෙ තියන විදිහට කරත් code එක ඇවිල්ලා නෑ. මේ ගැන කියල එලකිරි support එකට mail දැම්මත් ඒකට මොකුත් reply එකක් ඇවිල්ලා නෑ. දැන් එයාට account එකට ලොග් වෙන්ඩ පුලුවන්ලු. ඒත් Messages, Post, Reacting වලට privilege නෑ කියල වැටෙනවලු. මේකට මොකද්ද කරන්ඩ පුලුවන්. @GTRZ ට මාත් මැසේජ් එකක් දාල බැලුවා. එයත් online නෑ වගේ :no:


    WhatsApp Image 2024-05-05 at 12.09.16_7c16d1c9.jpg

    WhatsApp Image 2024-05-05 at 12.09.18_f684656d.jpg
     
    Last edited:

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    අපි එකවුන්ට් හදන කාලෙ නම් ඔහොම ආවෙ නෑ හාන්දුරුවනේ..
    ඔයිට කලින් හදපු ඒවටත් එනව දැන්. account එකේ security change එකක් කරල බලන්ඩකො
     
    • Haha
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,470
    22,999
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,550
    15,114
    113
    New Zealand
    hariyatama reson ekak kiyanna danne na mchn.

    දැන් එතකොට කවුද මේ වෙබ් සයිට් එක පාලනය කරන්නෙ?

    එළකිරි යුටියුබ් චැනල් එකටත් සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් වෙලා නෑ
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    අලුතෙන් users ලා ඇඩ් වෙන එක නවත්තන්න දැන් OTP එවන්නේ නැහැල්ලු.
    පරණ ඒවටත් එච්චරයි වගේ. මේ 2019 යූසර් කෙනෙක්. දැන් ලොග් වෙන්ඩ බැරුව ඉන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මට ඔහොම වුනා කලින් මම ඇඩ්මින් ට කියලා හදා ගත්තේ , E-mail එක වෙනස් වුනාම ඕක මට වුනේ
     
    • Sad
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    දැන් එතකොට කවුද මේ වෙබ් සයිට් එක පාලනය කරන්නෙ?

    එළකිරි යුටියුබ් චැනල් එකටත් සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් වෙලා නෑ
    දැන් එලකිරිය පාලනය කරන්නෙ @scurvy :D