membersla dirimath karana Hoda watina wadak wey eka,
Etakota forum eke quality ekath wadi wey.
...


කරන එක හොදයි හැබැයි සමහරු නම් ඕකටත් මරාගනීද දන්නෙ නෑඒක නිසා අවංකවම හොද දෙයක් කරන අනුන්ට උදව් කරන කෙනෙක්ට දෙන්න ඕනෙ
ඒවගේම ඕකට රෙප් ගාවගන්නෙ නැතුව ඉන්න ඕනෙ. පේනවනෙ සමහරු හිඟාකන විදිහ lol
.....

good idea![]()




)how are you going 2 pick one out of 352,826 members
its going 2 be very difficult






Thank you..!!
Hey reps gaawa gaththoth case wage....wena thaaggak kiyannako
(reload nam efoo)








මම එනෝඅෆෝ රෙප් නම් ලෙඩ ගොඩක් තමයි
මෙහෙම කරමුද.දිනන එක්කෙනා බෝයි කෙනෙක් වුනොත් අපි එයාට ගර්ල් කෙනෙක් සෙට් කරල දෙමු.
ගර්ල් කෙනෙක් වුනොත් බෝයි කෙනෙක් සෙට් කරල දෙමු
මොකො කියන්නේ![]()

අෆෝ රෙප් නම් ලෙඩ ගොඩක් තමයි
මෙහෙම කරමුද.දිනන එක්කෙනා බෝයි කෙනෙක් වුනොත් අපි එයාට ගර්ල් කෙනෙක් සෙට් කරල දෙමු.
ගර්ල් කෙනෙක් වුනොත් බෝයි කෙනෙක් සෙට් කරල දෙමු
මොකො කියන්නේ![]()

adahasa hodha wadi wage 


Hey bro
Ah no bro..active membersla inne 17,000k ne
eatharin sathiyakta threads daanne bohoma chutta denek ne
eatharin thorana eka lesi .habai echcharama lesi naha![]()
oya kiuwe..adahasa hodha wadi wage
Dinana kenaata boys/girls la thogayak hitiyoth?
hey owa parents la kranna oona dewal neda..karanna gihin mona wei da danne naha![]()



හලි හලි තොගයක් හිටියයි කියල එපා කියන එකක් නෑ කවුරුවත්
මොනව හරි වෙන්නත් එක්ක කරල බලමුද.![]()



