ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද:frown::frown:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද:frown::frown:

    මැතිවරන සමයේ ඔබේ දැන්වීම, කලාත්මකව, හරවත්ව, වැදගත්ව ඉතා අඩු මුදලකට දමා ගැනීමට ..

    කොන්ටැක්ට් : leeka

    2922050771_c5851e303c.jpg


    මැරයන් සහ ගල් මුල් සදහා : cj4ever

    Bodyguard.gif


    pay_here.jpg


    JK
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ගල් බෝතලෙන් බකාඩියට. පෙරේරා එක්ක එකතු වෙන්න.
    උබට තමයි බන් මම චන්දෙ දුන්නේ
    දැන් මට වෙලා තියෙන්නේ බකාඩි සිට ගල් බෝතලේට මාරු වෙන්න:rofl:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මැතිවරන සමයේ ඔබේ දැන්වීම, කලාත්මකව, හරවත්ව, වැදගත්ව ඉතා අඩු මුදලකට දමා ගැනීමට ..

    කොන්ටැක්ට් : leeka

    2922050771_c5851e303c.jpg


    මැරයන් සහ ගල් මුල් සදහා : cj4ever

    Bodyguard.gif


    pay_here.jpg


    JK
    you are under arrest:frown:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ජේ.කේ. මෙන්න මෙයා ඔයාව හිරේට ගන්නවාලු. :lol:
    හිරේට පලයන්.
    සුභ මංගලම්.
    :P
    dan eyage votes tikath oya ganna ;) mama kiwwai kiyanna epa honde
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    Dappi kuppi sandaha Dharatha contact karaganna

    කොලුවෝ තාම එකෙක්වත් ඩප්පි , කුප්පි ගන්න අවේ නැනේ:dull:
    බිස්නස් අන්තිමයි ඇඩෙනවා මට :sorry:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,785
    113
    හෝම් ස්වීට් හෝම්
    this is not a real election or a competition , this is something done just for the fun , hope everyone knows that by now....

    but tz sad that sm ppl have taken this down to personal level


    මේක දින්නා කියලා මොන ලබ්බක්වත් ලැබෙන්නේ නෑ :lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    this is not a real election or a competition , this is something done just for the fun , hope everyone knows that by now....

    but tz sad that sm ppl have taken this down to personal level


    මේක දින්නා කියලා මොන ලබ්බක්වත් ලැබෙන්නේ නෑ :lol:

    :lol::lol:
    උඹේ එකවත් දියන්:rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ජේ.කේ. මෙන්න මෙයා ඔයාව හිරේට ගන්නවාලු. :lol:
    හිරේට පලයන්.
    සුභ මංගලම්.
    :P

    මගෙ සිහිනේ මට දකින්න ඉඩ හරින්න කිවුවලු... :P

    කොලුවෝ තාම එකෙක්වත් ඩප්පි , කුප්පි ගන්න අවේ නැනේ:dull:
    බිස්නස් අන්තිමයි ඇඩෙනවා මට :sorry:

    වරෙන් අපේ කොම්පැනියට ජොයින් වෙයන්