ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ** ‍රැමා දිනවමු..!!! ඔබට අවශ්‍ය ඕනෑම දෙස්/විදෙස් **** ඉතාමත් සහන මිලට, සුව පහසු වායුසමනය කරන ලද කාමර තුල, කිසිවකුට අසුවිමට නොහැකි වන පරිද්දෙන් ඉතා සුපිරි තත්වයේ සිට කො‍ටුවේ තත්වය දක්වා, අලුත් සහ රීකන්ඩිශන් ** ලබා දෙන්නේ අපේ ‍රැමා පමණි..ඔබගේ වටිනා මනාපය ලබා දී ඔබේ කාමරය අදම බුක් කරගන්න..


    prostitution-in-mexico.jpg



    ඔබේ ජන්දය ලබා දී වටිනා කො*** එකක් දිනා ගන්න...

    ‍රැමාට ජය !!!!

    ඒඩ්ස් වලින් තොර දීප්තිමත් අනාගතයක්


    :eek:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ai ban
    nigerian kali mara gathi :P



    :yes: :baffled:

    කට්ට කලු ඔබ මගේ කලු..
    කලුම කලූ..මුලු ලොවම කලූ..

    කියලා ඉන්න තමා වෙන්නේ...
    :baffled:

    අන්න ඒකට අපි..තාම සීතාව හොයනවා. එයාව රාවනා අරන් ගිහිල්ලද දන්නෙත් නෑ..
    කමක් නෑ..:baffled::baffled:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කට්ට කලු ඔබ මගේ කලු..
    කලුම කලූ..මුලු ලොවම කලූ..

    කියලා ඉන්න තමා වෙන්නේ...
    :baffled:

    අන්න ඒකට අපි..තාම සීතාව හොයනවා. එයාව රාවනා අරන් ගිහිල්ලද දන්නෙත් නෑ..
    කමක් නෑ..:baffled::baffled:

    ado mage seetha kalu na :frown: :P :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    mama dan ma IP hide karan log una 1kata hetuwak thiyenawa
    mama normal widiyata lo wenakota menna meka enawa

    In order to accept POST request originating from this domain, the admin must add this domain to the whitelist.
    :oo::oo::oo::oo::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "" ඔයාගේ ඇඳුමේ එල්ලිල හිටි මකුලුවෙක්ව දැකල විලාප තියද්දි ඌව බිම දාලා චප්ප කල දවසෙ ඉදන් මම පලමු සිල් පදය කියන එක නැවත්තුවා...

    ඔයාගෙන් ඉල්ලලා " අනේ ඒක කැතයි " කියල දෙන්න බැහ කිව්ව පොටෝ එක ඔයාගෙ පර්ස් එකෙන් උස්සපු දවසෙ ඉදන් මම දෙවැනි සිල් පදය කියන එක නැවත්තුවා...

    ඔයත් එක්ක සූරිය අරණ බලන්න ගිහින් කලුවරේ තනි උනු වෙලේ මල් නොතල රොන් ගත්ත දවසෙ ඉදන් මම තුන් වෙනි සිල් පදය කියන එක නැවත්තුවා...

    ඔයාව හම්බවෙන්න අම්මටයි තාත්තටයි එක්දාස් එකක් බොරු කියල ගෙදරින් පනින්න ගත්ත දවසෙ ඉදන් මම හතර වැනි සිල් පදේ කියන එක නැවත්තුවා...

    ඔයා මාව දාල ගිය වෙලේ මගේ තනි රකින්න බෝතලේ එකතු උනු දවසෙ ඉදන් මම පස් වෙනි සිල් පදේ කියන එක නැවත්තුවා...

    බලන් යද්දි ඔයා මාර දූවරු පරාද කරන චිංචි මානවිකාවියක්නේ... අසරණ මාව පස් පවට ඇදල දාල...

    අපි format එකේ හිතමු කියලා
    ඔයා මම format එකෙන් යන්න ගියා..

    මම full format වෙලා පස් පවේ ගිලිලා...

    යකෝ මම පව් නැද්ද..... කෝ යකෝ උබ ???? :lol::lol::rofl:


    uputa ganeema :- http://palaamalla.blogspot.com/2010/08/blog-post_29.html