ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    325
  • Poll closed .

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
juwnbp.jpg


20zzhmv.gif

f.gif
o.gif
r.gif
blank.gif
a.gif
blank.gif
t.gif
r.gif
u.gif
e.gif
blank.gif
f.gif
r.gif
i.gif
e.gif
n.gif
d.gif


VOTE FOR

b.gif
l.gif
a.gif
c.gif
k.gif
blank.gif
m.gif
o.gif
n.gif
e.gif
y.gif




_____________
Please Consider
------------------------
This is not a sponsorship
This is friendship

------------------------


 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මැතිවරන සමයේ ඔබේ දැන්වීම, කලාත්මකව, හරවත්ව, වැදගත්ව ඉතා අඩු මුදලකට දමා ගැනීමට ..

    කොන්ටැක්ට් : leeka
    මැරයන් සහ ගල් මුල් සදහා : cj4ever


    pay_here.jpg


    JK

    ඕවාට වියදම් කරලා අන්තිමේදි..
    ඡන්දේ දින්නාම..

    අපේ සමාජිකයන්ට පිහිට වෙන්න බැරි වෙයි..
    හිගමනේ යන්න වෙන හින්දා..
    :lol:;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ යාලුවන් .. දැනටමත්..
    මාව ඉදිරියටම
    ගෙනියලා නේ...
    ඒ ගැන සන්තොසයි.. මට සහයෝගය දුන්න හැම යාලුවෙකුටම
    ස්තුතියි..
    මම අමනාප වෙන්නේ නෑ..
    මට මනාපයක් දුන්නේ නැති එකට... මම දන්නවා..
    ඒ අයට..
    මේ වගේ අවස්ථාවකදි තනිතිරණයක් ගන්න අමාරු විත්තිය..
    ඉදිරියේදිත් සහයෝගයක්
    බලාපොරොත්තු වෙනවා.. අපේ අනෙකුත් සාමාජිකයන්ගෙන්..

     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මැතිවරන සමයේ ඔබේ දැන්වීම, කලාත්මකව, හරවත්ව, වැදගත්ව ඉතා අඩු මුදලකට දමා ගැනීමට ..

    කොන්ටැක්ට් : leeka

    2922050771_c5851e303c.jpg


    මැරයන් සහ ගල් මුල් සදහා : cj4ever

    Bodyguard.gif


    pay_here.jpg


    JK

    වැඩේ කචල් නං රිෆන්ඩ් ගැනිලි/රිප්ලෙස්මන්ට් එවිලි වලට ඔට්ටුයිනෙ .... ?
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඕවාට වියදම් කරලා අන්තිමේදි..
    ඡන්දේ දින්නාම..

    අපේ සමාජිකයන්ට පිහිට වෙන්න බැරි වෙයි..
    හිගමනේ යන්න වෙන හින්දා..
    :lol:;)

    පොඩි ඇඩ් එකක් දාල බලන්න...අපි ගාව ඕනම දෙයක් තියනවා :P