ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    325
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    vote-769378.jpg



    MY VOTE BLACK MONEY
    vote.001.png



    BLACK MONEY
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලංකාවේ උතුරේ සිට දකුණටත්,
    බටහිරින් නැගෙනහිරටත්
    දේශිය දේ අපට පෙන්වමින් අපදේ අගය කල
    එලකිරිය වෙනම මගකට ගෙන ගිය දිරිය මිනිසාට
    ඔබේ උපහාරය පුදන මොහෝතයි මේ.......
    .
    .
    .
    .

    65470_130076557054452_100001563261148_221732_1209328_n.jpg




    අසාධාරණයට එරෙහිව සිය රට දේට මුල් තැන දෙන අපේ එකෙක්.
    ඔබේ වටිනා මනාපය
    Mr.Perera
    වෙනුවෙන් වෙන්කරන්න.

    අනුග්‍රහය:දකුණු පුරවරයෙන් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අපේ සමාජිකයන් මට මේ තරම් සහයෝගයක් දුන්න එක ගැන හිතද්දි සන්තොසයි..
    තව දුරටත් මම ඒ අයගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.. :)