ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    325
  • Poll closed .

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ එළ ... අපේක්ෂකයින් අතර සුහදත්වය ඉතා දුර්ලභ දෙයක් :)

    මචන් මේ තරගයෙන් කවුරු දින්නාත්
    අපේ එළකිරි පවුලේ කෙනෙක් නේ දිනන්නේ..
    ඒ ගැනවත් හිතලා අපි සන්තොස වෙන්න ඕනේ..

    නැතිව මේවාට තේරුමක් නැතිව..
    වාද කරන්න තරම් දෙයක් නෑ..
    :)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    බ්ලැක්කා මචන් මගෙන් සුභ පැතුම්... :)
    පැය 24 කට පස්සේ.. එක ඡන්දයකින් හරි.. ඉදිරියට ගියාට..
    ;)
    එල තැන්ක්ස් තැන්ක්ස් මචන්
    3.gif
    '.. මෙව්වා මේ ආතල් එකට කරන වැඩනේ.....
    හොද ෆන් එකක් ගමු...:rofl:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    මචන් මේ තරගයෙන් කවුරු දින්නාත්
    අපේ එළකිරි පවුලේ කෙනෙක් නේ දිනන්නේ..
    ඒ ගැනවත් හිතලා අපි සන්තොස වෙන්න ඕනේ..

    නැතිව මේවාට තේරුමක් නැතිව..
    වාද කරන්න තරම් දෙයක් නෑ..
    :)

    :yes: Cool
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    මට නෙමේද දැන් වෝට් කරේ...:rofl:
    අර වලිය තාම යනවා... හැබයි වෙන විදියකට ආයේ ඔයා එන්ටර් වෙන්න.:rofl:..

    Mona waliyada ? ane apoi.. mata oya wali walata enna welaa na.. moko ithin api jobless minissu newei ne.. weda thiyenawa karanna :P :rofl:

    Lol. na oyata newei vote kare.. radio ahanna ena nisa hemadaama coollifestyle4you ta thamai vote kale :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල තැන්ක්ස් තැන්ක්ස් මචන්
    3.gif
    '.. මෙව්වා මේ ආතල් එකට කරන වැඩනේ.....
    හොද ෆන් එකක් ගමු...:rofl:

    හ්ම්, ඒක තමයි..
    ෆන් එකටම සමහරු ගහ මරා ගන්න කට්ටියකුත් ඉන්නවා නේ..:lol:

    මේ තරගයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැතිවත්
    සමහරු මරා ගන්න හදනවා..:dull:
    ඒත් සද්දයක් නැතිව..

    සාමකාමිව ඡන්දයක් කරා නම් කිසිම ප්‍රශ්නයක් නෑ..
    අපි දන්න අය අපිට දෙයි..
    කියන බලාපොරොත්තුවක් විතරක් තියා ගෙන ඉන්නවා..
    :)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හ්ම්, ඒක තමයි..
    ෆන් එකටම සමහරු ගහ මරා ගන්න කට්ටියකුත් ඉන්නවා නේ..:lol:

    මේ තරගයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැතිවත්
    සමහරු මරා ගන්න හදනවා..:dull:
    ඒත් සද්දයක් නැතිව..

    සාමකාමිව ඡන්දයක් කරා නම් කිසිම ප්‍රශ්නයක් නෑ..
    අපි දන්න අය අපිට දෙයි..
    කියන බලාපොරොත්තුවක් විතරක් තියා ගෙන ඉන්නවා..
    :)

    ඔව් අයියා..මේකෙන් දිනුවා කියලා පාර්ලිමේන්තු යන්නේ නෑ නේ..ඉතින් අපි එල ෆන් එකක් ගමු.

    අපේ කස්ටිය මතක තියාගන්න ඕන දේ තමයි මේක ඉවර වෙනකොටම වලි,හිත් අමනාපකමුත් ඉවර කරන්න ඕන කියන එක, නැත්නම් මේ වැඩේ අසාර්තකයි..
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    ඔව් අයියා..මේකෙන් දිනුවා කියලා පාර්ලිමේන්තු යන්නේ නෑ නේ..ඉතින් අපි එල ෆන් එකක් ගමු.

    අපේ කස්ටිය මතක තියාගන්න ඕන දේ තමයි මේක ඉවර වෙනකොටම වලි,හිත් අමනාපකමුත් ඉවර කරන්න ඕන කියන එක, නැත්නම් මේ වැඩේ අසාර්තකයි..

    :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අයියා..මේකෙන් දිනුවා කියලා පාර්ලිමේන්තු යන්නේ නෑ නේ..ඉතින් අපි එල ෆන් එකක් ගමු.

    අපේ කස්ටිය මතක තියාගන්න ඕන දේ තමයි මේක ඉවර වෙනකොටම වලි,හිත් අමනාපකමුත් ඉවර කරන්න ඕන කියන එක, නැත්නම් මේ වැඩේ අසාර්තකයි..

    ඔව්, ඒක තමයි..
    ෆන් එකක් තියෙනවා නම්..
    ඒතන හිත් අමනාපකම් තියෙනවා නම්.. කිසිම ගතියක් නෑ..:no:

    කොහොම වුනත්. තවත් දවස් තියෙනවා නේ..
    මේකට..
    ඇයි දන්නේ නෑ මෙච්චර කල් දැම්මේ..:eek:

    සතියක් කියන්නේ ලොකු කාලයක් නේ..
    :nerd: