ELAKIRI MT CLAN

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් දාන comment එකත් තෝම හිතා ගනින් :growl:
    0002031F.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,315
    5,623
    113
    Blob Storage
    www.37innovate.com
    තොගෙ )@#(+$)(@+#@_+)#
    sanandrias intall කරන්නෙ නැතුවද යකෝ මල්ටි ප්ලේයර් ගහන්න යන්නෙ.. තුක්‌ තෝ.. download කරපිය ඉතින් :angry::angry::angry::angry:
    ඉදල ඉදල බුවා හෙන සිගිති ආතල් දෙනවා නේද ඕයි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,961
    418
    83
    බකුනා;14542059 said:
    මු වැඩි කතාවක් නෑනෙ. මම හිතුවෙ රට එකෙක් කියල:P..

    ඒක නොවේ. කට්ටියගෙ යුසර්නේම් දාමුද මම ||SL||-Isuranga


    Bola??

    ඊයේ කොහෙද මකබෑවිලා හිටියේ බොල ? :angry:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    අදත් ආවෙ පොඩි හැදින්වීම් ටිකක් කරන්න. ෆ්රී ප්ලේ කරනකොට එන ටිප්් ටිකක් දෙන්න

    දැන් ඔයාලට අනිත් එකාගෙ වාහනේ පිටිපස්සෙන් නහින්න ඕනනම් G අකුර ඔබන්න.

    කාර් එක ‍කොහේ හරි වැඩිල හරි කැඩිලනම් f1 ඔබල Repair දෙන්න.

    කාර් එක පෙරලුනානම් f1 ඔබල flip දෙන්න. අපහු නොමල් වෙනව

    කාර් එකට අලුත් ගැජට් දාගන්න ඕනනම් f1 ඔබල upgrades ගිහින් Nitro , Wheels, hidroculers එකතු කරගන්න පුලුවන්


    නයිට්‍රෝ එක වැඩ කරන්න ඕනනම් ALT ඔබන්න. ටිකකින් ඉවර වෙනව. අයෙ ටිකකින් ගන්න පුලුවන්.

    පාට වෙනස් කරගන්න ඕනනම් f1 වල color වලින් පුලුවන්.

    මේවා වාහනේ ඩ්‍රයිවර්ම වෙනස් කරන්න ඕන නෑ. ඇතුලෙ ඉන්න ඕන කෙනෙකුට වෙනස් කරන්න පුලුවන්.. කවුරුහරි කාර් එකට වෙඩි තිවුවොත් හෝ ආර් පීජී ගැහුවොත් කාර් එකේ ඉන්න කෙනෙකුට Repair ක්ලික් කර කර ඉන්න පුලුවන් එතකොට කාර් එක පුපුරන්නෙ නැ.


    කාර් එක වතුරකට වැටුන කියල හිතමු. එතකොට බහින්න ඕන නෑ.. කරන්න තියෙන්නෙ f1 ඔබල Map ගිහින් අවශ්‍ය තැනට ඩබල් ක්ලික් කරන්න. එතකොට ගොඩට එනව (මේක කරන්න පුලුවන් ඩ්‍රයිවර්ට විතරයි)

     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    ප්ලෙන් වල දෙන්නට යන්න පුලුවන් ඒව අඩුයි තිබුනත් වෙඩි තියන්න බෑ.. :rolleyes:

    දෙන්නට යන්න පුලුවන් වෙඩි තියන්න පුලුවන්. එකක් තමයි Sparrow කියන්නෙ. එකේ එකතැන දෙකක් තියනව. එකෙන් එකක්;)

    Stealth play කරනකොට ටීම් දෙකක්නෙ යන්නෙ. ටී ඔබල චැට් කලොත් ඔක්කොටම පේනව.. තමන්ගෙ ටීම් එකට විතරක් චැට් කරන්න ඕනනම් Y ඔබල චැට් කරන්න.

    තමන් ඉන්න තැන ඉදල වෙන එකෙක් ඉන්න තැනකට යන්න ඕන උනොත් f1 ඔබල Warp දීල අදාල කෙනාගෙ නම ඩබල් ක්ලික් කරන්න
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,961
    418
    83
    බකුනා;14542817 said:
    අ‍හ් යසිරු.. ලැප් එක නෑ:baffled:.. ඉරිද වගේ ලැබෙන්නෙ.. මේකෙන් එන්න බෑ..

    බොලා නිල්.. අපි රතු හරිය:cool:

    කුඩු ගහන්න පුරුදු උනා වගේ පුතේ :rofl::rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,961
    418
    83
    බකුනා;14542859 said:
    a moko.:P

    dan kee denek withara raata enawada. poddak wisthara kiyanawako..
    kauda enne , monawada play karanne.

    pictures 2 ,3 k danawako

    dan sahena set 1k innawa ban (ice, blood, sachith, dl2, diaz, kasun, coolkasun, anik unge nam mathaka ne ):yes::yes::yes:

    e wagema athal kudu karana unuth enawa :dull::dull:

    iye 7-9 athara nam melo rahak ne gothayo tikak hitiya, passe aye re set wela gahuwa game tikak (flag, vehicle, briefcase ussana ewa):yes::yes::rofl::rofl:

    mama nidaganna yaddi pandara 2i :baffled::baffled:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    dan sahena set 1k innawa ban (ice, blood, sachith, dl2, diaz, kasun, coolkasun, anik unge nam mathaka ne ):yes::yes::yes:

    e wagema athal kudu karana unuth enawa :dull::dull:

    iye 7-9 athara nam melo rahak ne gothayo tikak hitiya, passe aye re set wela gahuwa game tikak (flag, vehicle, briefcase ussana ewa):yes::yes::rofl::rofl:

    mama nidaganna yaddi pandara 2i :baffled::baffled:


    එලනෙ..:D

    මේ සර්වර් එකේ පුලුවන් 32 ටයි.

    සර්වර් එකක් තිබ්බනම්.. හොද එකක් හදාගන්න තිබ්බා අලුත් වැඩකැලි දාලා..

    කවුරුහරි ඉන්නවනම් අපිට වින්‍ඩෝස් සර්වර් එකක කෑල්ලක් දන් දියෝ
    :rofl:

    ෆොටෝ ටිකක් දාපිය:D