ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදිලා මාමිට :baffled: ඔය වයසට ඔහොම ඇහැරිලා ඉන්න එක හොඳයිද මම අහන්නේ.... :dull:
    :frown::frown: අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
    ඉන්න ගමන් හිනියට අඩියක් ගහන්න පුලුවන් උබලට අරක්කු තියෙනවා නෙහ් බන් කටාර් වල:D
    දැන් මෙතන අවසාන නිගමනය කුමක්ද

    නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ හාමුදුරුවොත් ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ane heta kaduwak, polu kallak aran waren machan....
    type karanna nam be :yes::cool::rofl:

    බෝල විදින තුවක්කු ටිකක් අර ගෝල් ෆේස් එකේ සෙට් වෙලා වෙඩි තියාගමු.. කෝමද graphics නේ.. :cool:
    තොපිට බෝල කවල මරනව බැරි වෙලාවත් ආවොත් :angry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :frown::frown: අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
    ඉන්න ගමන් හිනියට අඩියක් ගහන්න පුලුවන් උබලට අරක්කු තියෙනවා නෙහ් බන් කටාර් වල:D


    නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ හාමුදුරුවොත් ?

    උන්ගේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo::oo::oo:
    ඈ සුකන්නෝ ,,,
    එතකොට මම මෙච්චර වෙලා පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

    ගයාන් මාමි අපි දෙන්නට වෙනස්කම් කරනවා :( .. අපි දෙන්න තාම කෙළිලොල් වයසේ නිසා ඉරිසියාවේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Matanam Eda idanma santhose vili lejjawe beruwa :yes:
    11.gif

    :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩො අම්මපා එහෙම නැහැ සත්තයි මම මෙ ෆන් එකට කියන්නෙ අම්මපා උබත් එක්ක කිසි අවුලක් නැහැ මචා:cool: ඇහට කඩුලුත් අවා උබ ඔහොම කියනකොට
    2.gif
    :D:D:D
    අප්පේ ඇති යන්තම් ,,,,
    බඩියා තමයි කිව්වේ ,,,එහෙම අවුලක් නැත්නම් මට සතුටුයි.
    හා හා දැන් ඔය කදුළු පිහදා ගනින් නැත්නම් wife දකී ...........
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :frown::frown: අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
    ඉන්න ගමන් හිනියට අඩියක් ගහන්න පුලුවන් උබලට අරක්කු තියෙනවා නෙහ් බන් කටාර් වල:D


    නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ හාමුදුරුවොත් ?

    :love: සෑම සති අන්තයකම නොවරදවාම වොඩ්ක හෝ බර්ඩිනෙට් :dull: :love: මම බොන්නේ නැ බලාගෙන ඉන්නවා යාලුවෝ බොනවලු :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo::oo::oo:
    ඈ *කන්නෝ ,,,
    එතකොට මම පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

    Love_Ever_Laugh_zpsac454e87.gif
     
    Status
    Not open for further replies.