ඈ සුකන්නෝ ,,,
එතකොට මම මෙච්චර වෙලා පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

රිදිලා මාමිටඔය වයසට ඔහොම ඇහැරිලා ඉන්න එක හොඳයිද මම අහන්නේ....
![]()

අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
දැන් මෙතන අවසාන නිගමනය කුමක්ද
ane heta kaduwak, polu kallak aran waren machan....
type karanna nam be![]()

අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
ඉන්න ගමන් හිනියට අඩියක් ගහන්න පුලුවන් උබලට අරක්කු තියෙනවා නෙහ් බන් කටාර් වල
නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ හාමුදුරුවොත් ?
ඔයාට මුල මතක නැත්තේ අද ඊයෙක ඉදලා නෙවෙයි කියලා මම දන්නවා සහෝ ........

ඈ සුකන්නෝ ,,,
එතකොට මම මෙච්චර වෙලා පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......
.. අපි දෙන්න තාම කෙළිලොල් වයසේ නිසා ඉරිසියාවේ...
ඈ සුකන්නෝ ,,,
එතකොට මම මෙච්චර වෙලා පොස්ට් දැම්මේ වෙන ත්‍රෙඩ් එකකද .......

ජිටිට බැනපන් මට බනින්නෙ

තුක් අම්මප මුගේ කට![]()
![]()
රිදුනද පුතෙ

උබ ගනන් ගන්න එපා උබ කවුද කියලා දැන ගත්තා මෙකෙන් එලකිරියෙ උන්
කොහොම උනත් වැඩෙ වැර්දි
බැන් කරන්න සිදු වෙයි![]()
අඩො අම්මපා එහෙම නැහැ සත්තයි මම මෙ ෆන් එකට කියන්නෙ අම්මපා උබත් එක්ක කිසි අවුලක් නැහැ මචාඇහට කඩුලුත් අවා උබ ඔහොම කියනකොට
![]()

අපි කොල්ලො ඩො තවම මෙ එක නෙමෙ අර අරක්කු පෙරන වැඩෙ කරලා බලපන්
ඉන්න ගමන් හිනියට අඩියක් ගහන්න පුලුවන් උබලට අරක්කු තියෙනවා නෙහ් බන් කටාර් වල
නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ හාමුදුරුවොත් ?
සෑම සති අන්තයකම නොවරදවාම වොඩ්ක හෝ බර්ඩිනෙට්
මම බොන්නේ නැ බලාගෙන ඉන්නවා යාලුවෝ බොනවලු 
Who Posted? Total Posts: 2,964
User Name Posts geethq 306 sachith19920726 246 prasad9805 234 ncpasan 167 Harshat92 154 1118lakmalkumara 142 mal pappa 133 Nebuchadnezzer 123 ^Night Fury^ 106 maheshsenadheera 104 Voltage 103 chucks 102 diazkolla 95 DAMER 75 mjayanatha 74 chrishanelloyd 70 sayu11111 65 yasiru2k 59 පූස් 58 gayankuwait 52 ~Titi~ 47