ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔන්න Kriztaවයි, Luckylukeවයිත් ගෙනිච්චා :P:P

    lliyd.jpg
    lol siraa fun ekak aran wage....:P :cool:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කස්ටිය මේ පින්තූරේ දැක්කම බය වෙන්න එපා :P මේ කොහෙද කියලා ගොඩක් අය දන් නැතිව ඇති, මේ තියෙන්නේ Bunker map එකේ එක පැත්තක් :P මේක D2 මූලිකව Ultimate Hunters විසින් සොයා ගන්නා ලද්දක්. අපි එක්ක බන්කර් එකේ අවසානෙට ගහපු ටීම්ස් වලට බෝනස් එකක් වශයෙන් ගේම් එකෙන් පස්සේ අපි ඔහාට එක්කන් ගියා :rofl::rofl::P:P පට්ට ප්ලේස් එක. තව තව තැන් තියෙනවා. යන්න වෙලාව තමා නැත්තේ. 5mins වලින් මැප් එක restart වෙන නිසා ;);)

    2wdvmuh.jpg



    3 Minutes Swim Kora Othanata Yanna ....
     
    Status
    Not open for further replies.