ELAKIRI NON SMOKERS CLUB

ARE YOU SMOKER OR NON SMOKER ?

  • I AM NON SMOKER

    Votes: 239 83.3%
  • I AM SMOKER

    Votes: 48 16.7%

  • Total voters
    287

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    image-40B6_4B6F141E.jpg

    image-D72D_4B6F1991.jpg

    Joining the No Smoking Club


    image-2FE0_4B6F141E.jpg


    Cigarette smoking has been the number one health villain for a long, long time. Never mind the stories of people who smoked a pack a day till they were well into their 70s. Never mind that you may have been a happy smoker for many years. The truth is: smoking is a dangerous habit; and you may not be able to give it up merely by saying, "That's it, I quit."


    THIS PROGRAM CONCEPT IS
    MOTIVATING YOUTH TO STAY TOBBACO FREE FOR BETTER FUTURE !


    PLEASE FIRST SELECT POLL "I AM NON SMOKER" OR 'I AM NON SMOKER"


    image-7966_4B6F141E.jpg



    I WOULD LIKE TO INVITE ALL THE ELAKIRI MEMBERS FOR PUT YOUR POST HERE ABOUT THIS CONCEPT.

    Mawath set karaganna
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ලොව වේගවත්ම දුම්රියේ වේගය නොහික්මුණු
    දුම් බොන්නෙකු නිසා අඩාල වෙලා

    ලෝකයේ වේගවත්ම දුම්රිය මුල්වරට ගමන් අරඹා සතියක් ඉකුත්වීමට මත්තෙන් නොහික්මුණු දුම්පානය කරන්නෙකු නිසා එහි වේගය අඩාල කරන අවස්ථාවක් පළමු වරට උද්ගතව තිබේ.

    චීනයේ “වුහාන් ගුවාන්ෂෝ අධිවේගී දුම්රිය” ලෙස හැඳින්වෙන මෙය පැයට කි.මී.350 ක වේගයෙන් ගමන් ගන්නා අතර මුල්වරට එය ගමන් ඇරැඹුවේ ඉකුත් සෙනසුරාදාය. මේ නගරද්වය අතර කි.මී. 1100 ක දුරක් පවතින අතර පැය 2 1/2 කදී එය තරණය කැරෙන බව සඳහන්ය.

    මෙම අධිවේගී දුම්රියේ වැසිකිළියක පවා දුම්බීම තහනම් අතර යමෙකු දුම් පානය කිරීමේදී වහා අනතුරු ඇඟවීම් සංඥා හැඬවීම සිදුවනු ලැබේ. මේ අනුව නොහික්මුණු පුද්ගලයකු දුම්පානය කිරීම නිසා අනතුරු ඇගවීමෙන් මෙම දුම්රිය ගුවාන්සු දුම්රිය පොළේදී ප්‍රමාද කිරීමට සිදුව ඇත. අනතුරු සංඥාව ඇරඹීමත් සමඟම අදාළ පුද්ගලයා එතැනින් ඉවත්වීමෙන් ඔහු සොයා ගැන්මට නොහැකිව තිබේ.