Request ekak dammata username eka change karala denne na ne meke addin. Oka thamai 1st eka, SL eka 2nd eka. Issara ban elakiriyata enne MP3 and Video songs download karaganna.උඹව නම් තියන්න වටින්නේ නැහැ. බලපන් 2006 ඉඳල දාල තියන පොස්ට් කවුන්ට් එක?!

ලොක්කා එක්කම තව එකෙක් හිටියා නේද බන්.. පොරගෙ නම මොකකද?GTRZ වෙන්න ඇති පරණම ඒ 2006 April ද කොහෙද
මම 2007 May ආවෙ
පල කොනට..2003 api
ඇයි.. ඔයාwife saniipenda ?
ඔව් අපි දෙන්නම සනීපෙන් සතුටින් ඉන්නවා උබට කොහොමදwife saniipenda ?