Elakiri Oldest Member

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    :D Request ekak dammata username eka change karala denne na ne meke addin. Oka thamai 1st eka, SL eka 2nd eka. Issara ban elakiriyata enne MP3 and Video songs download karaganna.

    ekale GIF banners ehema dala patta sira post ekak ehema dammahama. Dan ithin e okkoma tikak wenas wela. minissu busy, no time to replay. bla bla

    Screenshot 2024-02-18 at 11.21.58 pm.png
     
    • Love
    • Wow
    Reactions: Mr.Robot and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,760
    197,875
    113
    Colombo, Sri Lanka
    මෙකෙ මහ උංදැලා

    @NRTG @Walter White බලු මහත්තයත් පරනම ඩයල් එකක් මං හිතන්නෙ @Solo Rider
    තැන්ක්ස් මචන්. මම 2019 :love2:
    @Solo Rider ට වයස 90ක් විතර වෙන හින්දා පොරනම් හෙනටම පරණ ඇති :P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,404
    8,551
    113
    මට මතක විදිහට ඉස්සර මට එකක් තිබ්බ... 2008 වගේ කාලේ.. ඊට පස්සේ වැඩිය පාවිචිචි කරේ එහෙම්ම අමතක උන.. අලුත් එක 2015
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,332
    113
    දෙහිවල
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,245
    113
    New Zealand
    මගේ මුල්ම එකවුන්ට් එක හැදුවේ yahooකියන බේස ඊමෙල් එහෙකින්. ඒ මගුලට ලොග් වෙන්නත් බෑ. ඒකෙන් හදපු අනිත් එකවුන්ට් සේරමත් අනාථ උනා. මහ ජරාම ඊමෙල් සර්විස් එකක්