මචන් collar එකක් දාන්න වෙයි අර මම කලින් ෆොටො එකක් දැම්මා දැක්කද බල්ලෙක් ලොකු කොලර් එකකුත් එක්ක ඔයාගෙ පූසා ලොකු පුසෙක්ද එහෙනම් අර මුදවපු කිරි තියන කප් එකක අඩිය රව්මක් කපල රවුම වටෙ පොඩි හිල ටිකක විදින්නloku puusa nam apea puusa wagea. Bella kadagena nidi
Apea puusa wa eyaage x husband walidaagena thuwala karala inne. Beheth karata paaragannawa.Monawa karannada therennea. Kochchara beheth karath wedak nea.
Vet wath udaw karaoth hodai.
Hariyatama right eye gaawa thiyenne


රැ 12 පහු උනා නේද එ කියන්නෙ දැන් 29වෙනිදා නෙද?
අද මගෙ උපන් දිනෙ
hate cats love cats its up 2 u , but
kicking animals wit no reason u must b mentally retarded!

thanks again broHappy Birthday Agin Mahesh![]()
පොඩි කාලෙ තව ෆොටෝ 2ක්
![]()



මෙයා පොඩ්ඩක් වත් සැර නැද්ද?
thanks again bro
මෙයාගෙ මූන නම් මාර අහිංසකයි බන්මෙයා පොඩ්ඩක් වත් සැර නැද්ද?
![]()
) මූ හැරිලවත් බලන්නෙ නෑ 
mokadda ban oya karala thiyenneමෙන්න මේ වගෙ එකක් දාන්න මචන්
![]()
අනිව බලන්නම් මචන් ලැබ්ලා කොහොමත් හරිම ස්විට් වර්ගයක් ගෙදර අයට පුදුම ආදරයක්නෙ තියන්නෙසාමාන්යෙන් ඕනෙම සිව්පා සතෙක්ට
නැට්ටෙන් ඇල්ලුවොත්
හොම්ඹට පිම්බොත් නැතනං යන්තමට ගැහුවොත්
කද්දි ලං උනොත්
මළ පනිනවනෙ ?
මූ නෙවෙයි![]()
මූ කන දේ කටෙන් උදුරගත්තට් , නැට්ටෙන් ඇදගෙන ගියත් (මුගෙ නැට්ට හයියයි ඒක නිසා මූට රිදෙන්නෙ නෑ පොඩ්ඩක් රිදුනත් මූ කෑ මොර දෙන එකෙක්. බල්ලෙක් උනත් ගෑනු සතෙක් නෙ) මූ හැරිලවත් බලන්නෙ නෑ
![]()
මහේශ් තව මේකෙ නොදාපු ෆොටෝ තියෙනවා. වෙලාවක් තියෙන වෙලාවක fb එකේ ඇල්බම් එකම බලන්න මචං![]()


මෙයාගෙ ඇගෙ තුවාලයක් බන ඒක ලෙවකාලා පාරගන්නවා මේ වගෙ කොලර එක් දැම්මම හරිmokadda ban oya karala thiyenne


අනිව බලන්නම් මචන් ලැබ්ලා කොහොමත් හරිම ස්විට් වර්ගයක් ගෙදර අයට පුදුම ආදරයක්නෙ තියන්නෙ![]()
උඹ අපේ ගෙදර ආවා කියමු. මුලින් බුරල බොරු සද්දයක් දානවා පස්සෙ නැට්ට වනාගෙන ෆුල් කැටයම් දාලා පිළිගන්නවා
maru para ekaමෙයාගෙ ඇගෙ තුවාලයක් බන ඒක ලෙවකාලා පාරගන්නවා මේ වගෙ කොලර එක් දැම්මම හරි![]()
මචං මෙයාව ගත්තේ අතුරුගිරියෙන්, එතන බල්ලෝම විකුණන තැනක. සතියක් වයස පැටවූ, මාසයක් වයස එවුන්, අවුරුද්දක්ම ගෙදර නාකි වෙච්ච එවුන්, බලු අම්මලා, බලු තාත්තලා තනිකරම අළු ලෝකයක්. තැන නම් හරියටම මතක නෑ මචං. අපි ගියේ Sunday Observer එකේ හරි, සිළුමිණේ හරි add එකක් බලලයි. ඔය පත්තර දෙකේම ඔය වගේ තැන ගැන හොදට විස්තර තියනවා
. ඒ වගේ තැනකින් ගන්න එක හොදයි ඔය ගල්කිස්සේ තියන බලු කඩ වලින් ගන්නවාට වඩා. මොකද එතන අම්ම තාත්තා එහෙම ඉන්න නිසා.



උබ කලුතර නෙද ඉන්නෙ ඔය පැත්තෙ ආවොත් අනිව එන්නම් ලතා බලල යන්න උබ දැක්කද කලින් පින්තූර දාල තියනවා ලස්සන පොම් පැටියෙක්ගෙ එයත් ඉන්නෙ කලුතර බලගන ගියාම කලුතරනෙ ඉන්නෙ පට්ටම බලු සෙට් එක
ලැබ්රඩෝ ලා ලු සාමාන්යෙන් සුරතලේට ඇති කරන ජනප්රියම බලු ජාතිය. රේඩියෝ එකෙ ඇහුනා එක පාරක්
උඹ අපේ ගෙදර ආවා කියමු. මුලින් බුරල බොරු සද්දයක් දානවා පස්සෙ නැට්ට වනාගෙන ෆුල් කැටයම් දාලා පිළිගන්නවා
හිතපං උඹ ගිහිල්ලා ආයෙ පැය දෙකකින් ආවා කියලා. මාස ගානකින් දැක්ක වගේ ආයෙත් කලින් ෆුල් සෙරමනි එකම දාලා පිළිගන්නෙ. මූට කවදාවත් එපා වෙන්නෙ නෑ ඒ වැඩේ![]()



puuuso penna be neda banඅන්න එනවා පූචෙක්
![]()
කෝ බලමු පොඩ්ඩක්![]()
![]()
එන්න අනේ පොඩ්ඩක් ඔයාව බලන්න![]()
![]()



ලැබ්රඩෝ ලා ලු සාමාන්යෙන් සුරතලේට ඇති කරන ජනප්රියම බලු ජාතිය. රේඩියෝ එකෙ ඇහුනා එක පාරක්
උඹ අපේ ගෙදර ආවා කියමු. මුලින් බුරල බොරු සද්දයක් දානවා පස්සෙ නැට්ට වනාගෙන ෆුල් කැටයම් දාලා පිළිගන්නවා
හිතපං උඹ ගිහිල්ලා ආයෙ පැය දෙකකින් ආවා කියලා. මාස ගානකින් දැක්ක වගේ ආයෙත් කලින් ෆුල් සෙරමනි එකම දාලා පිළිගන්නෙ. මූට කවදාවත් එපා වෙන්නෙ නෑ ඒ වැඩේ![]()
මේ තියෙන්නේ මට එලකිරි එකෙන් ලැබුනු වටිනම දේ..
http://www.elakiri.com/forum/showthread.php?t=155997
![]()
නම ලියෝන්.. වයස අවුරුදු 3ක් වෙනව ලබන මාසෙට.. දැන් ඉතින් ගෑනු ලමයෙක් හොයනවා එයාට..ගෙදරට පිරිමි කෙනෙක් අවොත් අපේ පටි රෝල්..
කිසිම සිහියක් නැහැ.. හොරෙක් ආවත් දන්නේ නැහැ.. හොරෙක් ඇවිත් නම කියලා ලස්සනට කතා කලොත් නැට්ට වන වන යනවා හොඳට..
ඒ වුනාට හරිම කපටි.. අපි නිදගන්න කලින් කාමරේට රිගලා හොරා වගේ ඉන්නවා.. එතකොට අපි කතා කරාම කන් ඇහෙන්නැති වෙනවා..
එයා හිතන් ඉන්නේ එයා තමයි ගෙදර පොඩිම එක්කෙනා කියලා.. පාරෙ පොඩි ළමයෙක්ට යන්න බැහැ.. බුරනවා.. ගෙදරට පොඩි ළමයෙක්ට එන්න දෙන්නෙත් නැහැ..
වාහනේ පොඩි රවුමක් යන්න තියෙනවනම් වෙන මුකුත් ඕනි නැහැ..
අපි ගෙදර ගිය ගමන් කරන්න ඕනි මෙයාව පිලිගන්න එක... හොඳ බල්ලෙක් පේන්න බැහැ.. මරන් කන්න යනව.. පාරෙ ඉන්න එකෙක්ව දැක්කොත් කීක් කීක් ගගා ඉන්නවා..
pedigreeයෙ කොහෙ හරි වැරදිලා..
මෙයා කරල තියන දේවල් ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. කොහොමත් වුනත් ගDJPata අයියට ගොඩක් ස්තූතියි මෙයව හොයල දෙන්න උදව් කලාට..
මේ ඉන්නේ ඉස්සෙල්ලම ගෙදර ගේන දවසේ..
![]()
![]()
![]()
. kisima therumak nehe hadanawata..
they eat a lot and sh#! a lot thamai..
ewunata companion kiyana eke uparima..
oyage lab female da?හම්බෝ ලගට ආවොත් නම් බඩු බනිස් තමාඅන්න එනවා පූචෙක්
![]()
කෝ බලමු පොඩ්ඩක්![]()
![]()
එන්න අනේ පොඩ්ඩක් ඔයාව බලන්න![]()
![]()



මචන් collar එකක් දාන්න වෙයි අර මම කලින් ෆොටො එකක් දැම්මා දැක්කද බල්ලෙක් ලොකු කොලර් එකකුත් එක්ක ඔයාගෙ පූසා ලොකු පුසෙක්ද එහෙනම් අර මුදවපු කිරි තියන කප් එකක අඩිය රව්මක් කපල රවුම වටෙ පොඩි හිල ටිකක විදින්න
පුසගෙ බෙල්ලට පටියක් දාල අර කිරි කප් එක බෙල්ලට දාන්න ඉටපස්සෙ අර විදගත්තු හිල වලට නුල් දාලා එවගෙන් අර බෙල්ලට තියල ගැට ගහන්න වැඩේ තෙරුනාද මම පින්තුරක් දන්නම් බලන්න
ඉටපස්සෙ තුවලෙට බෙත් දාන්න ඉක්මනට හොදවෙයි![]()
මෙන්න මේ වගෙ එකක් දාන්න මචන්
![]()


