ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපෙ පූසො දෙන්න දෙන්නම එක වගේ , එකෙක්ගෙ කකුල සුදුයි, ඒකෙන් අපි අදුනගන්නෙ , සමහර වෙලාවට එකාට 2සැරයක් කන්න දෙනව අනිත් එකා බඩගින්නෙ :rofl:
    දැං නම් එකෙක් ආගිය අතක් නෑ දැං මාස ගානක්:oo:

    මේ අක්කගෙ මහත්තයගෙ ගෙදර ඉන්න බල්ල උගෙ පිටේ කඩුවක් තියෙනව :rofl:
    මේ එහෙ ඉන්න පූසො


    එකම පූසගෙ ෆොටෝ දෙකක්ද කොහෙද :P

    පිටේ කඩුව තියෙන බල්ලගෙ ෆොටෝ එක පේන්නෙ නෑ. උං නේද අර අප්‍රිකාවෙ සිංහයෝ දඩයමට ගෙනියන උං. පට්ට සැරයිනෙ ?
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    බවුවෝ ඉන්න අය දැකලා තියනවද එයාලගේ බවුවෝ හීනෙනේ බුරනවා, දගලනවා. මම නම් හරිම ආසයි එයාලා එහෙම කරනවා බලන්න.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    bullterier kenek keeyak weida.?



    bull-terrier-0126.jpg
    bullypup.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    298068_190536514352768_100001892611881_439494_1038318257_n.jpg


    320916_190536591019427_100001892611881_439496_672972291_n.jpg


    294821_190536547686098_100001892611881_439495_1828032626_n.jpg


    මේ අල්ලපු ගෙදර පූසා මුගේ නම ඒක් සැන්ඩියන් මිලානෝ.
    හරිම පරිප්පු පෙරේතයෙක්,කාටවත් කිසිම කරදරයක් නෑ ඌ උගේ පාඩුවේ ඉන්නවා අපේ උන් ඌට ගේම අදිනවා දැක්ක තැනදි