මෙන්න අපේ ගෙදර ඉන්න පූස් තඩියා... ආදරේට කියන්නෙ පුතා කියල

මෙයා මාස 6ක් වෙනකොටයි අපේ ගෙදරට ගෙනාවෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා...
ගොඩක් ලොකු වෙලා
මෙන්න අපේ නාරං ගහ උඩට නැගලා
මෙන්න තණකොල එක්ක සෙල්ලම් කරනවා
අත තුවාල කරගෙන
මෙන්න ඈනුමක් අරින ගමන්

මෙන්න මෙයාගෙ ලව් එක

මෙන්න දෙන්නම එකට ඉන්නවා...
මම ඉන්නකොට දෙන්නට දෙන්න දන්නෙවත් නෑ වගේ ඉන්නෙ

. ගණන් ගන්ඩ එපා
. බවුවා මාව ඇදගෙන දුවනවා. අපිට ඌව ඇදගෙන යන්න මහන්සි වෙන්න දෙයක් නෑ
eth okunta man kamathi naane 