**ElaKiri Poem Star (Nominating)**

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිසඳැස් සහ කාව්‍ය forum එකට ගිහින් බලපන්කෝ...... මූ පට්ට කම්මැලි‍යෙක්නේ.....
    එහෙම බෑ නේ සනා.....
    මොකක් හරි පට්ට එක කවියක් තියෙන්න ඒන නේ....
    මේ ඉවෙනට් එක නියම ඇණයක් කොල්ලෝ.......
    ඒකයි කලින්ම කිව්වේ......
    අන්තිමට වෙන උන් ලියපු කවි වලට සම්මාන දුන්න කියල තව එකක්...........

    ප.ලි.
    **ElaKiri Poem Star (Nominating)**
    මේක නිකන් ElaKiri Porn Star (Nominating) වගේ ද බං පේන්නේ.............:dull::dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එහෙම බෑ නේ සනා.....
    මොකක් හරි පට්ට එක කවියක් තියෙන්න ඒන නේ....
    මේ ඉවෙනට් එක නියම ඇණයක් කොල්ලෝ.......
    ඒකයි කලින්ම කිව්වේ......
    අන්තිමට වෙන උන් ලියපු කවි වලට සම්මාන දුන්න කියල තව එකක්...........

    ප.ලි.
    **ElaKiri Poem Star (Nominating)**
    මේක නිකන් ElaKiri Porn Star (Nominating) වගේ ද බං පේන්නේ.............:dull::dull:
    Sirawata man mulin dakke ea wage....:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinushasankalpa​

    මිහිරාවියනේ.... මිහිරාවියනේ.....
    අසනු මැනවි සිත වැලපෙන අන්දම..
    බලනු මැනවි නෙත කදුලින් බරවුන...
    ඔබගේ සෙනෙහස අයදින අන්දම.....

    මෙන්න තව

    ඔය තියෙන්නේ.....:cool:
    අන්න එහෙම ළමයි.................:):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අදාළ කවි මේකේ දාපියව්.....ලින්ක් එක්ක......:growl::growl:
    නැත්තං රිජෙක්ට්........:growl:
    හේතුව නාමයෝජනා පත්‍රය හරි හැටි පුරවා නොතිබීම...........:growl:
    :growl:
    මට බෑ :no:
    ඔයාටම ඒවා දා ගන්න බැරිද සුවාමිනී ? :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම බෑ නේ සනා.....
    මොකක් හරි පට්ට එක කවියක් තියෙන්න ඒන නේ....
    මේ ඉවෙනට් එක නියම ඇණයක් කොල්ලෝ.......
    ඒකයි කලින්ම කිව්වේ......
    අන්තිමට වෙන උන් ලියපු කවි වලට සම්මාන දුන්න කියල තව එකක්...........

    ප.ලි.
    **ElaKiri Poem Star (Nominating)**
    මේක නිකන් ElaKiri Porn Star (Nominating) වගේ ද බං පේන්නේ.............:dull::dull:
    හරි එහෙනම් තව ටිකකින් ලින්ක්ස් එක්ක දාන්නම්.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම බෑ නේ සනා.....
    මොකක් හරි පට්ට එක කවියක් තියෙන්න ඒන නේ....
    මේ ඉවෙනට් එක නියම ඇණයක් කොල්ලෝ.......
    ඒකයි කලින්ම කිව්වේ......
    අන්තිමට වෙන උන් ලියපු කවි වලට සම්මාන දුන්න කියල තව එකක්...........

    ප.ලි.
    **ElaKiri Poem Star (Nominating)**
    මේක නිකන් ElaKiri Porn Star (Nominating) වගේ ද බං පේන්නේ.............:dull::dull:
    මමත් නොකියා නොකියා උන්නෙ :rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑ බං......:dull:
    මම ද අහවල් එක කියල තීරනය කරන්න ඕන....:shocked:
    ඒව රසික ජනයා විසින් කළ යුතු යුතුකම්.................:cool::cool:
    11.gif

    ආ... .... මං හිතුවා සුවාමිනී නරක් වෙච්ච දත් විතරයි තීරණය කරන්නෙ කියලා..
    දැං එතකොට අහවල් ඒවත් :baffled: :dull::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි එහෙනම් තව ටිකකින් ලින්ක්ස් එක්ක දාන්නම්.....
    හේල් හිට්ලර්..................!!!!!!:baffled::rofl:
    අන්න බලන්න මේ බබා හොද ළමය වගෙ නියම විදියට නාමයෝජනාව බාර දුන්න හැටි.......:)
    අනේ හරි ම සුවීට් ......:baffled:
    කෝ කට අරින්න මම ටොපියක් දාන්න කටට..............:):cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හේල් හිට්ලර්..................!!!!!!:baffled::rofl:

    අන්න බලන්න මේ බබා හොද ළමය වගෙ නියම විදියට නාමයෝජනාව බාර දුන්න හැටි.......:)
    අනේ හරි ම සුවීට් ......:baffled:
    කෝ කට අරින්න මම ටොපියක් දාන්න කටට..............:):cool:
    මූ දත් දොස්තර නිසා තමයි ළමයින්ට ටොපිම කවන්නෙ.... දත් 32කම ගලෝතැහැකි නෙහ් :rofl:
    7.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කලිනුත් කිව්වා යුෂ්මතා විසින් ඉදිරිපත් තරන නාමයෝජනා කොන්දේසි විැරහිතව ම ප්‍රතික්සේප කරනව කියලා..............:frown::frown:
    තවත් එනව ද යෝජනා කරන්න........
    අනික ඔය යෝජනා ඇතුලේ තියන සැබෑ යෝජනාව මම දන්නවා......
    බොරු නම් අහන්න ලිං ජයන්ත ගෙන්.............