**ElaKiri Poem Star (Nominating)**

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට විතරයි තේරුනේ ගල් මූසලයා........:growl::nerd::dull:
    9.gif
    9.gif
    කමක් ණෑ සුවාමිනී... ආශ්චර්්‍යයට යන ගමනේදී දතුත් ගලවන්න වෙනවා :cool:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=13924771&postcount=3069

    :rofl:
    සිසි වන උවන ඉග සුග ගත හැකි මිටින...
    නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන
    කියමින් කිවිදි දුන්නත් අගනුන්ට පණ...
    දිවියම අන්ධකාරයට දමනු මැණ.....

    සිල්පද බිදින රෑපෙට නෙතු වහ වැටිලා....
    පැල්කවි කියන තාලෙට ආදරෙ කියලා...
    මින්දද හීසරය ඉස් මුදුනෙන් තියලා.....
    කිස් එක ඉල්ලුවේ ඩාලිං ලව් කියලා....

    අන්දර පරසිදුය කෙලිලොල් කථාවට....
    සද්දෙට විදින ගෙඹි මාරක ලතාවට.....
    ගින්දර වගේ මග යන අංගනාවට....
    නෙත වහ වැටෙනු ඇත දිනකදි සිරාවට...

    කම් සැප කුමන්දා සිරුරම විමසන්නේ....
    රති සුව විදින්ටා මනසම හොබවන්නේ....
    කිරි රස බලන්ටා බිළිදුන් නද දෙන්නේ...
    මරු සැප ලබන්ටා ගැහැණිය ලං වෙන්නේ...

    සීතල වෙලාවේ කවි පද කියවෙන්නේ....
    රත්වෙන බෙහෙත් පෙට්ටිය අහවර වෙන්නේ...
    පින්මද පුතෙක් බයිසිකලය ගෙන යන්නේ...
    මව් ගුන උගේ ගයමින් මං ලතැවෙන්නේ.....

    කාලය පැයෙන් පැය හරියට ගත වෙනවා...
    කවි කවි පදෙන් පද තාලෙට අමුනනවා...
    නවයට බාර් වහලා ගෙදරට යනවා.....
    බයික් එකක් නොමැතිව මං ලතැවෙනවා....

    ගීතය ගයන්නේ කොව්ලන් ලස්සනට....
    කවියක් ලියන්නේ හිත ඇති විසිතුරට....
    එළිවැට රකින්නේ හෙල කුල සිරිතකට....
    එහෙමයි ලියන්නේ මං අද රටාවට....

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මොනවා මොනවා කියනවදෝ නෑ දන්නේ....
    කුමකින් කුමක් වෙයිදෝ සිත ලතැවෙන්නේ....
    ඈතින් හෝන් පාරක් නං මතු වෙන්නේ.....
    පින්මද පුතෝ උඹදෝ ඔය පැමිණෙන්නේ... :sorry:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියා .. දි ඕල් රවුන්ඩර් :cool:
    කරුණාකර පහත සදහන් උපුටා ගැනීම (සිදු කලේ ත්‍රෙඩ් ස්ටාටර් එකෙනි) කියවන්න.....

    “එසේම විනිසුරුවරුන් හට මානසික හෝ ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාපේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට හේතු වනු ඇත. එබැවින් ඔවුන් හට බෝතලපාටි වැනි සම්ප්‍රධායික හෝ වෙනත් අසම්ප්‍රදායික හෝඅල්ලස්දීමට තැතුකිරීමෙන් වළකින ලෙසට මෙහි දී දැඩි ලෙස සිහිපත් කරනු ලැබේ.“
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කරුණාකර පහත සදහන් උපුටා ගැනීම (සිදු කලේ ත්‍රෙඩ් ස්ටාටර් එකෙනි) කියවන්න.....

    “එසේම විනිසුරුවරුන් හට මානසික හෝ ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාපේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට හේතු වනු ඇත. එබැවින් ඔවුන් හට බෝතලපාටි වැනි සම්ප්‍රධායික හෝ වෙනත් අසම්ප්‍රදායික හෝඅල්ලස්දීමට තැතුකිරීමෙන් වළකින ලෙසට මෙහි දී දැඩි ලෙස සිහිපත් කරනු ලැබේ.“

    දත් අල්ලසක් දීහන් බලන්න.....:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=13924771&postcount=3069

    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    මේ කෑල්ල නම් ලොවෙත් නැත...............:rofl::rofl::rofl::baffled::baffled::baffled::rofl::rofl::rofl::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරුණාකර පහත සදහන් උපුටා ගැනීම (සිදු කලේ ත්‍රෙඩ් ස්ටාටර් එකෙනි) කියවන්න.....

    “එසේම විනිසුරුවරුන් හට මානසික හෝ ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාපේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට හේතු වනු ඇත. එබැවින් ඔවුන් හට බෝතලපාටි වැනි සම්ප්‍රධායික හෝ වෙනත් අසම්ප්‍රදායික හෝඅල්ලස්දීමට තැතුකිරීමෙන් වළකින ලෙසට මෙහි දී දැඩි ලෙස සිහිපත් කරනු ලැබේ.“
    දැං එතකොට ඔහේද මේකෙ විනිසුරු ? :shocked: :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=13924771&postcount=3069

    :rofl:
    ගැන්සිය අඩුවෙලා ලාවට වහින නිසා....
    බැලුවා වට පිටත් මඩුවේ රෙදි උස්සා‍...
    කාලක් බාගයක් දෑතින් බදන් තොසා....
    අන්න බලන් සකි හෙලුවෙන් නිදන සසා.... :baffled:

    කිඹුලෝ මෙන්න විනිසුරුවන්ට නොමනා තර්ජනයන් කරනෝ....
    සංකපාලය ප්‍රතික්ෂේප කරපියෝ...
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔවි.....:dull:
    තව මොනවද යුෂ්මතාට දැන ගන්න ඕන............:nerd::frown:

    විනිසුරු කියලා දන්නෙ පස්සෙ නෙහ්.. මං කියෙව්වෙ නෑ අර උඩ තිබ්බ හෑල්ල... (වෙන එකෙක් ලිව්වා කිව්වා නං කියවනවා... ගයාන් කුවෙට් ලිව්වෙ කිව්වම හිතුනා ඒක කියවනවට වඩා හොදයි ටීවී එක බලන එක කියලා )
    ඉවත් කරන ලදී
     
    Last edited: