ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්
    mmmm.... mona paksheda wada hoda ? :rolleyes::P
    sthree paksheta kade giyoth prathilaba wadi weida? :rolleyes::rolleyes::rofl::P;)

    මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
    මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
    මතකනෙ ඊයෙ සිද්දිය
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
    මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
    මතකනෙ ඊයෙ සිද්දිය

    :lol: :lol: :dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
    මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
    මතකනෙ ඊයෙ සිද්දිය

    ඊයෙ විතරද......
    උබට මතකද.... ඉස්සර
    :P:P:P
    ඇඩෙනව බන්;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
    මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
    මතකනෙ ඊයෙ සිද්දිය

    :yes::rofl::rofl::rofl:;)

    aththatama mokakda ban ee siddiya? :eek:
    mama danne na ban eka :no::no::no::no::dull:
    mata kiyapanko.. :yes::baffled::cool:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    යන්තං ඇති..:dull:

    ඒක තමා මාත් කියන්න ගියේ....
    7.gif
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි

    අද මම ගැන ත්‍රෙඩ් දෙකක්ම තිබුන :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේකත් බීරි අලින්ට වීනා වාදනයක් වෙයි ද දන්නේ නෑ :P කමක් නෑ දාපු එක ලොකු දෙයක් පොලිටික්ස් අත ඇරලම බෑ(ඇතුවත් බෑ නැතුවත් බෑ) හිහි

    මිනිසා දේශපාලන සත්වයෙකි
    :lol::lol:
    මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :D
     
    Status
    Not open for further replies.