ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දැන් කට්ටියට ජීටී කියපු දේ හරියටම තේරිලද බලන්න පොලිටිකල් ත්‍රෙඩ් එකක් පටං අරන් බලමුද? :D

අද මුකුත් වෙන්නේ නැහැ, හෙට පටන් ගන්න :)
 
shenat

Well-known member
  • May 13, 2007
    58,077
    86,281
    113
    ආශ්චර්යමත් රටක
    මගෙ අවවාදය නං කඩෙ යන්න එපා
    මොකද උබ අද කෙල්ලෙක් කියලා හිතාගෙන ඉන්න කෙනා කෙල්ලෙක් නෙමෙ කියලා හෙට ත්‍රෙඩ් එකක් වැටෙන්න ඉඩ තියෙනවා :nerd:
    මතකනෙ ඊයෙ සිද්දිය

    :yes::rofl::rofl::rofl:;)

    aththatama mokakda ban ee siddiya? :eek:
    mama danne na ban eka :no::no::no::no::dull:
    mata kiyapanko.. :yes::baffled::cool:
     
    එක හුස්මට සේරම කියවලා බැලුවා.මමත් එකක් දැම්මා ජනරාල් දේශද්‍රෝහියෙක් කරයිද කියලා.(මට මතක එපමණයි)ලොකුම වරද නවක-ජ්‍යෙෂ්ඨ හැමෝම වගේ අන්තිමට මූලික කරුණට හාත්පසින්ම වෙනස් ද්වේශසහගත ප්‍රතිචාර දැක්වීම.
    දැං මේ ඇඩ්මින් දීලා තියන රූල්ස් ගැන බැලුවම සදාචාරාත්‍මකව පොදු තැනක හැසිරිය යුතු ආකාරය ගැන හිතන ඕනම කෙනෙක් ස්වයංවාරණයක් ඇතිව මහත්මා මට්ටමින් කටයුතු කල යුතුයි කියන සරළ කාරණය අමතක කල අයට හොඳ පාඩමක් වේවි.
    එමෙන්ම ඒ මහාත්මා ස්වභාවය ඉක්මවා ගොස් වැඩ වරද්දා ගත්තම-අවුල් ජාලයක් මතුවුනාම ඇඩ්මින්ට කියයි තව තවත් රූල්ස් දාන්න කියලා.මෙහෙම ගියාම අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න.
    මම කවදත් හිතන පරිදි(මගේ දැනුම් මට්ටමට යටත්ව)ඇඩ්මින් හැමදාම කියන්නේ පැරණි අය බුද්ධිමත්ව සාකච්චාවලට එනව නම් ඔය ෆේක් අයිඩී-කුනුහරුප කියන වනචරයන්ට-නවකයින්ට අලුත් නීතී අවශ්‍ය නැතුවම මේක සුන්දර තැනක් කරන්න පුලුවන් කියන එකයි.(විවෘත සමාජ ජාලයක් සීමාන්තිකව වැට කඩොළු බැන්දාම නීරස-එකම පිරිසක් ඉන්න පාළු ගුහාවක් වෙයි)
    විවිධ මතිමතාන්තර-සුන්දර ගැටුම්-පොඩි පොඩි ඇනුම්පද-ටූටි ටූට් රණ්ඩු ඕනමයි.දේශපාලනයත් ඇතුළුව.මොකද සියල්ල(දැන් දැන් ආදරය පවා)දේශපාලනයට යටයි.වැදගත්ම දේ අපේ සීමාව-මනුස්සකම අමතක කරන එකයි.
    (මාවත් බෑන් කරයිද දන්නෑ.පන්ඩිත කතා නොකිය හිටු කියලා):lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    It wasn't mean no?

    Politics kata karanna puluwan namuth rules athule idan ? ehema neda?

    Whatever Better Idea

    Thanks GTRZ
    :):):)
    මිනිසා දේශපාලන සත්වයෙකි:lol::lol:
    මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එක හුස්මට සේරම කියවලා බැලුවා.මමත් එකක් දැම්මා ජනරාල් දේශද්‍රෝහියෙක් කරයිද කියලා.(මට මතක එපමණයි)ලොකුම වරද නවක-ජ්‍යෙෂ්ඨ හැමෝම වගේ අන්තිමට මූලික කරුණට හාත්පසින්ම වෙනස් ද්වේශසහගත ප්‍රතිචාර දැක්වීම.
    දැං මේ ඇඩ්මින් දීලා තියන රූල්ස් ගැන බැලුවම සදාචාරාත්‍මකව පොදු තැනක හැසිරිය යුතු ආකාරය ගැන හිතන ඕනම කෙනෙක් ස්වයංවාරණයක් ඇතිව මහත්මා මට්ටමින් කටයුතු කල යුතුයි කියන සරළ කාරණය අමතක කල අයට හොඳ පාඩමක් වේවි.
    එමෙන්ම ඒ මහාත්මා ස්වභාවය ඉක්මවා ගොස් වැඩ වරද්දා ගත්තම-අවුල් ජාලයක් මතුවුනාම ඇඩ්මින්ට කියයි තව තවත් රූල්ස් දාන්න කියලා.මෙහෙම ගියාම අන්තිමට වෙන්නෙ මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න.
    මම කවදත් හිතන පරිදි(මගේ දැනුම් මට්ටමට යටත්ව)ඇඩ්මින් හැමදාම කියන්නේ පැරණි අය බුද්ධිමත්ව සාකච්චාවලට එනව නම් ඔය ෆේක් අයිඩී-කුනුහරුප කියන වනචරයන්ට-නවකයින්ට අලුත් නීතී අවශ්‍ය නැතුවම මේක සුන්දර තැනක් කරන්න පුලුවන් කියන එකයි.(විවෘත සමාජ ජාලයක් සීමාන්තිකව වැට කඩොළු බැන්දාම නීරස-එකම පිරිසක් ඉන්න පාළු ගුහාවක් වෙයි)
    විවිධ මතිමතාන්තර-සුන්දර ගැටුම්-පොඩි පොඩි ඇනුම්පද-ටූටි ටූට් රණ්ඩු ඕනමයි.දේශපාලනයත් ඇතුළුව.මොකද සියල්ල(දැන් දැන් ආදරය පවා)දේශපාලනයට යටයි.වැදගත්ම දේ අපේ සීමාව-මනුස්සකම අමතක කරන එකයි.
    (මාවත් බෑන් කරයිද දන්නෑ.පන්ඩිත කතා නොකිය හිටු කියලා):lol:

    දැන් අපි නොදන්න මොඩරේටර්ස්ල ටිකක් ඇහැ ගහගෙනලු ඉන්නේ :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):cool::cool:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    :):):)
    මිනිසා දේශපාලන සත්වයෙකි:lol::lol:
    මිනිසා නොමෑතිව දේශපාලනයක් මෙන්ම... දේශපාලනයක් නොමෑතිව මිනිසාටත් පවතිය නොහෑක...:shocked::baffled:.

    ලොකයේ කිසිම දෙයක් දේශපාලනයෙන් තොරව නොපවතී
    .
     
    Status
    Not open for further replies.