පටන් ගත්තා මචන් දැනට servlet ටිකේ වැඩ ටික කරන්න ගත්තාUbee wadatika moko. Koheda dan hirawela inne.

අව්ලක් ආවොත් මම කියන්නම් ඉදිරිය ගැන තාම හිතනවා උබලා කිව්වා වගේ ajax jquery තාමා යන්න ඉන්නේ
පටන් ගත්තා මචන් දැනට servlet ටිකේ වැඩ ටික කරන්න ගත්තාUbee wadatika moko. Koheda dan hirawela inne.

Mucho Mata loku danumak nam na. Bump
BUMP
ප්රොග්රැමින් කරාට ලොකු දැනුමක් නෑ බන්.. බම්ප්..!
ස්තුතියි මචන් බම්ප් වලටbump
අඩේ මරුනේ මචන් මම මේක කලින් බැලුවේ නැ ගොඩාක් ස්තුතියි මචන් සපොට් එකට දිගටම ඉන්න මමත් අප්ඩේට් දාන්නම්

ඹව් මචන් අනිවාරෙන්ම ajax වලට යන්නම වෙනවා තමා ගොඩාක් ස්තුතියි resource එකට
ස්තුතයි මචන් මම ගිහින් බලන්නම්

ඇතුලට ඇවිත් බලන්න වැදගත් වෙන්න පුලුවන්
![]()
මචන්ලා ලොකු උදව්වක් ඹනේ project එක ගොඩ දාගන්න
අපිට මේ පාර project එක විදියට කරන්න හම්බුනේ Online calender එකක් හදන්න web based
ලොජික් එක ප්ලැන් එක මේක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන දැන් පොඩියට අයිඩියා එකක් තියෙනවා මේක කරන්න කියලා බැලුවේ Java ee වලින් තව එකතු කරගෙන එකට ගැලපෙන්න
දැන් මේකයි තියෙන ප්රෂනේ
අපි back end එකට jsp පාවිච්චි කරලා db කනෙක්ට් කරගෙන ලොජික් එක හදාගන්න පුලුවන් (කියලා හිතනවා)
මේකේ front end එක මොනවාගෙන්ද කරන්න හොද dynamic වෙන්න ඹනේ එකයි වැඩේ
අනිත් එක ee වලට ලොකුවට ගිහින් නැති නිසා එක ගැනත් ටිකක් ඉගෙනගන්න ඹනේ java se හොදට පුලුවන්
හොද ටියුටොරියල් ටිකක් තියෙනවානම් ලොකු උදව්වක් යු ටියුබ් චැනල් එකක් වගේ නම් ගොඩාක් හොදයි
ලොකුම අව්ල තියෙන්නේ ලබන මාසේ මේක දෙන්න ඹනේ එ මදිවාට තව exam එකකුත් එක අස්සේ තියෙනවා
බම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු උදව්වක්