elakiri programmers ලාගෙන් ලොකු උදව්වක් ඹනේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ubee wadatika moko. Koheda dan hirawela inne.
    පටන් ගත්තා මචන් දැනට servlet ටිකේ වැඩ ටික කරන්න ගත්තා :D
    අව්ලක් ආවොත් මම කියන්නම් ඉදිරිය ගැන තාම හිතනවා උබලා කිව්වා වගේ ajax jquery තාමා යන්න ඉන්නේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mucho Mata loku danumak nam na. Bump
    ප්‍රොග්‍රැමින් කරාට ලොකු දැනුමක් නෑ බන්.. බම්ප්..!
    ස්තුතියි මචන් බම්ප් වලට
    මේ ටික බැලුවද මචං...

    http://jqueryhouse.com/best-jquery-calendar-plugins/
    අඩේ මරුනේ මචන් මම මේක කලින් බැලුවේ නැ ගොඩාක් ස්තුතියි මචන් සපොට් එකට දිගටම ඉන්න මමත් අප්ඩේට් දාන්නම්:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඇතුලට ඇවිත් බලන්න වැදගත් වෙන්න පුලුවන්
    online-calendar-screenshot.png

    මචන්ලා ලොකු උදව්වක් ඹනේ project එක ගොඩ දාගන්න
    අපිට මේ පාර project එක විදියට කරන්න හම්බුනේ Online calender එකක් හදන්න web based
    ලොජික් එක ප්ලැන් එක මේක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන දැන් පොඩියට අයිඩියා එකක් තියෙනවා මේක කරන්න කියලා බැලුවේ Java ee වලින් තව එකතු කරගෙන එකට ගැලපෙන්න
    දැන් මේකයි තියෙන ප්‍රෂනේ
    අපි back end එකට jsp පාවිච්චි කරලා db කනෙක්ට් කරගෙන ලොජික් එක හදාගන්න පුලුවන් (කියලා හිතනවා)
    මේකේ front end එක මොනවාගෙන්ද කරන්න හොද dynamic වෙන්න ඹනේ එකයි වැඩේ
    අනිත් එක ee වලට ලොකුවට ගිහින් නැති නිසා එක ගැනත් ටිකක් ඉගෙනගන්න ඹනේ java se හොදට පුලුවන්
    හොද ටියුටොරියල් ටිකක් තියෙනවානම් ලොකු උදව්වක් යු ටියුබ් චැනල් එකක් වගේ නම් ගොඩාක් හොදයි
    ලොකුම අව්ල තියෙන්නේ ලබන මාසේ මේක දෙන්න ඹනේ එ මදිවාට තව exam එකකුත් එක අස්සේ තියෙනවා

    බම්ප් එකක් හරි දාගෙන යන්න ලොකු උදව්වක් :)

    HTML5 එක්ක JS වලින් කරන්න. නැත්තං ඇංගියුලර් හරි ක්නොක්අවුට් හරි යූස් කරන්න. එහෙම කලාම නිකම්ම JSON Object එකක් ඩේටා සෝර්ස් එකට දාන්න විතරයි තියෙන්ටනේ. වැඩ ලේසියි.
     
    • Like
    Reactions: IDG