දැන් අපේ User CP එකට ගිහාම අපිට බලන්න පුළුවන් අපිට ලැබුණු අවසාන Reputation 5 නෙ. මට දැනගන්න ඕන අපිට ලැබිලා තියන ඔක්කෝම Reputation ටික බලන්නේ කොහොමද කියලා.

මානසිකව වැටෙනවා ඕව දැක්කම ඒ හින්ද හැමදාම අලුත් වෙන්න පරණ ඒවා අමතක වෙන්න පහක් විතරක් ඇති තඩි පොටෝ දාල කපපුව එහෙම හැමදාම බල බල ඉන්න බෑ නෙමානසිකව වැටෙනවා ඕව දැක්කම ඒ හින්ද හැමදාම අලුත් වෙන්න පරණ ඒවා අමතක වෙන්න පහක් විතරක් ඇති

තඩි පොටෝ දාල කපපුව එහෙම හැමදාම බල බල ඉන්න බෑ නෙමානසිකව වැටෙනවා ඕව දැක්කම ඒ හින්ද හැමදාම අලුත් වෙන්න පරණ ඒවා අමතක වෙන්න පහක් විතරක් ඇති
Podi Silva - පොඩි සිල්වා;22737121 said:උබ දාපු Reply එකක උබම Rep Button එක Click කරොත් ඒ Reply එකට හම්බුන ඔක්කොම Rep පෙන්නනවා