Elakiri reviews

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අඩේ ඇයි දැන් නැත්තේ 4

    ලංකාවේ තියෙන ඔක්කොම වාහන දැන් රිවිව් කරලා ඉවරයි.
    අලුතෙන් මොනවා හරි මොඩල්ස් ගෙනාවොත් තමයි රිවිව් කරන්න වෙන්නේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    වාහන ගෙන්නන්ඩ එපැයි රිවිව් දාන්න. ලොක්කා පරණ වාහන රිවීව් දාන්ඩ කැමති නෑ වගේ
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,291
    164,513
    113
    එකමත් එක රටක
    අලුතෙන් වාහන ගන්න බලන් ඉන්න අය අඩුයි නේ. වාහන ලෙඩ ගැන කරන එක හොදයි ඊට වඩා. දැන් තියන ඒවා හද හද දුවන එක නේ කරන්නේ. :rofl: