ලංකාවෙ Fun ඵකේ ආතල් ඵකක් ගන්න පුලුවන් හොදම Site ඵක Elakiri.com එහෙම නේද? මේකත් ඵක්ක agree වෙන අය Elakiri කියලා Post කරන්න. අනිත් අය වෙන ඕන ඵකක් දාන්න. මේක බලන හැමෝම Post කරොත් තමයි Elakiri Community කියන ඵකේ ගතියක් තියෙන්නෙ.