ElaKiri rules ??????????????

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    funniest_crazy_cool_pictures_of_pwned_wrestler_20090902_1650582312.jpg
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ඊට පස්සෙ බබාව බිල්ලට දීල හොරෙන් බලන් ඉන්නව :rofl:

    00000043.png
    :lol: ඔය වගේ එවුන් රජ කාලෙත් හිටියා..
    බළල්ලු ලවා කොස් ඇට බාවන්න දස්ස එවුන්...! :frown:
    බබත් ඉතිං මෝඩ වලාහේ නේ..! හෝය්යා කියල මඩ වලට බැහැල ඌරා වෙනවා.. අන්තිමේදී මඩේ නටල ආතල් දීල ගෙට වෙනවා :rolleyes::rofl::rofl:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    අපරාදේ ඕක කිව්වා නිසා බබා මාරු උනාද කොහෙද අදත් නාගන්නයි වෙන්නේ කියල හිතං :lol: ශික්.. ඩෙසර්ට් එක අපරාදේ :lol: :lol: ඉස්සෙල්ල කන්න තිබ්බේ,.. :lol:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ආපෝ......බබා ගැන කතා කරන්න එපා.....
    :(:(:(
    අපිටත් හරි වදේ උගෙන්...
    බොහොම අමාරුවෙන් lectures වලදි උගෙන් බේරිලා ඉන්නෙ....
    ඇඟේ ඇලෙන්නමයි එන්නෙ!!!!


    කොමඩු තමයි ඉතින් එකම විසඳුම :(:lol: