ElaKiri rules ??????????????

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
kavuruhari kiyanavada mokakda hari siddiya kiyala.migaraya fake profile ekak FB eke hadala uge site eka promote karanna eta passe mokada une.....
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් 1 දාපු එකත් නෑ ජේලසි ගැන කියපු එකත් නෑ :rofl:
    හවස ඇවිල්ලා බෙන් ගනියි තැන ඌ බැරි උන ගමන් ලස්සනට එස් පි කේට දෙයි. බබා ඇවිල්ලා ඉල්ලලම ගනියි:lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඕක බකල නිසා එක කකුලක් තියන්න අඩ කොටයක් හොයන්න ඕන :lol: ඔය වගෙ කලු කොට කැත නාට්ටාමි පරපුරෙන් පැවත එන බක්කරේලට මොන ගෑනුද :lol: සදා බල් බබා පමනයි
    aiyo salli mage badath ridenawa ban hina wela:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන් මු චීත්තයක් කොලු කම තිබ්බට:(
    සිරාවට. බලපන් ඒක කියලා දුවලා. සාමන්‍යයෙන් ත්‍රෙඩ් එක දාපු එකා ඉන්න එපැයි කතා කරන්න. අපි කොහේ කතා කරන්නද. මූ දුවනවනේ හැමදාම:baffled:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    ko ban migai ramai penna nah ne.. hayoo.. adu tharamey nambuwa bera gannawat katha karanna kondak nathi gobbayo dennek..mehe warew..danwath pirimi wage hasiriyaw...

    umbalata thawa apahasa karanna onaaa. warewwwwwwww
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හවස ඇවිල්ලා බෙන් ගනියි තැන ඌ බැරි උන ගමන් ලස්සනට එස් පි කේට දෙයි. බබා ඇවිල්ලා ඉල්ලලම ගනියි:lol:
    පස්සේ ඒකා ඒකා අඩුවෙයි මල් බබා විතරක් ඉතුරු වෙයි:lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    kavuruhari kiyanavada mokakda hari siddiya kiyala.migaraya fake profile ekak FB eke hadala uge site eka promote karanna eta passe mokada une.....
    1 ඌ ගෑනියෙක් වගේ ප්‍රොෆයිල් එකක් හදන් කොල්ලො එක්ක සෙක්ස් චැට් කරල (puke)
    2 ඌ ගෑනියෙක් වගේ ෆේස් බුක් එකක් හදල වෙන කෙල්ලන්ව ඇඩ් කරල පික්ස් උස්සල ඒව එළකිරියෙ දාල රෙප් හිගාකෑව
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ehema siddiyak kavuda ban danne.man hithuve mu hena honda dial ekak kiyala:confused:
    උඹල අලුතින් ආව හරි.. මාත් වැඩිය මේකේ පොස්ට් කර කර ඇක්ටිව් හිටියේ නෑ.. ඒත් කියවල බලපන් කියවීමෙන් කිසිම හානියක් වෙන්නේ නෑ බ්‍රෝ..

    මටත් මතකයි 2009 වගේ මිගාර හොඳ ත්‍රෙඩ් මහන්සි වෙලා දැම්ම.. රෙපියුටෙෂන් ගොඩක් එකතුකරගත්තා..

    පස්සේ මූ අලි පණ්ඩිතය උණා.. මේකේ ඉන්න එවුන්ට උව දිරෙව්වෙ නෑ.. මූගේ අලි කටක් තියෙන්නේ.. මට මතකයි මූ නිසා කීප දෙනෙක් එලකිරියෙනුත් ගියා දැන් උන් එන්නෙත් නෑ මේකට. :angry:
    මූ ඇඩ්මින්ට පෙන්නයි මේකේ ඉන්න එවුන්ට ලොකු ටෝල්ක් දාගෙන පදත්තලය වගේ ඇඩ් එක දාගෙන නැටුවා.. මොඩරේටර් කෙනෙක් වෙන්න කියල කියනවා අනේමන්ද මටත් හැබැයි මේ ත්‍රෙඩ් එක දැක්කම තේරෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි..

    මූ දෙපැත්ත කොටවා කොටවා ඉන්න චාටර් පොරක්. මුව ආශ්‍රේ කරන එවුන් මූ ගැන දන්නේ නෑ මං හිතන්නේ.. පේන විදියට නම් මහා නයෙක්. උඹත් මුව අස්රේ කරනවනම් පරිස්සමින්.

    ඕක කෙල්ලන්ගේ නම් වලින් ඇවිත් පජාත වෙලා ගිය එකෙක්. මල්බබා කියන එකා ඌට දෙවැනි නෑ.. අමු P ඩයල් එකක්... පොඩ්ඩක් හොයල බලපන් විස්තර.. උඹටම තේරෙයි..
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    aiyo salli mage badath ridenawa ban hina wela:lol:
    බක්කරේ ස්පෙශල්

    weirdest-high-heel-shoes_strange_weird_offbeat_crazy_fun_8851.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුලින් ඌ අපිව යවන්න හැදුවා. බැරිඋනාට පස්සේ සහචරයන්ට PM යැව්වා අපිත් එක්ක චැට් කරන්න එපා කියලා ඒත් බැරිවෙනකොට දැන් ඌම ත්‍රෙඩ් දාලා පැනලා දුවනවා:lol::lol:

    අනාත බක්කරේ:lol::lol:
    ගොනා කියලා මරන්නද බං, කාගේ උනත් දරුවෙක්(ලු) නේහ්
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    1 ඌ ගෑනියෙක් වගේ ප්‍රොෆයිල් එකක් හදන් කොල්ලො එක්ක සෙක්ස් චැට් කරල (puke)
    2 ඌ ගෑනියෙක් වගේ ෆේස් බුක් එකක් හදල වෙන කෙල්ලන්ව ඇඩ් කරල පික්ස් උස්සල ඒව එළකිරියෙ දාල රෙප් හිගාකෑව

    u ehema dial ekakda ban.ko den meka:oo:.
    den oya mod kamak ganna yana siddiya mokakda:rolleyes:?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    me inne anith pons la tika! thawa innawa un baye awilla na ada kade yanna :lol:

    balapan oya djram kohoma hitapu ekekda kiyala :baffled: balloth ekka giyama ohoma thama lmfao :rofl:
    නැදිමාල් එකානම් හොඳ එකා බං. අරුත් හොඳට හිටියා. බක්කා කෑවා ඌවත්:dull:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    u ehema dial ekakda ban.ko den meka:oo:.
    den oya mod kamak ganna yana siddiya mokakda:rolleyes:?
    ඉස්සර හැම බලු වැඩක්ම කරල දැන් බබා වගේ හොද පොර පාට් දානව ලොක්ක මොඩ් පට්ටමක් දෙයි කියල :lol: උගෙ හීනයක් විතරයි