ElaKiri rules ??????????????

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ethakota mewa monawada ?

    00000042.png


    http://www.elakiri.lk/forum/showpost.php?p=7903336&postcount=69
    :lol::lol:
    මේ වගේ ත්‍රෙඩ් දාල ඉල්ලන් කනවා කියල තේරෙන්නේ නැද්ද, නැත්තනම් මූට ඉල්ලන් කන්න ආස හින්ද මේ වගේ ත්‍රෙඩ් දානවද?
    emoticon-00112-wondering.gif


    ඉල්ලන් කෑම:sorry::sorry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බකරේ වෙත.
    උඹ වෙනුවෙන් කතා කරන්න අර බන්දුයි ටෙනිසනුයි විතරක් මදි තව ෆේක් ටිකකුත් අරන් වරෙන් වෙනදා වගේ:lol::lol:
    :rofl: බන්දු + ටෙනි. lmao
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹල අලුතින් ආව හරි.. මාත් වැඩිය මේකේ පොස්ට් කර කර ඇක්ටිව් හිටියේ නෑ.. ඒත් කියවල බලපන් කියවීමෙන් කිසිම හානියක් වෙන්නේ නෑ බ්‍රෝ..

    මටත් මතකයි 2009 වගේ මිගාර හොඳ ත්‍රෙඩ් මහන්සි වෙලා දැම්ම.. රෙපියුටෙෂන් ගොඩක් එකතුකරගත්තා..

    පස්සේ මූ අලි පණ්ඩිතය උණා.. මේකේ ඉන්න එවුන්ට උව දිරෙව්වෙ නෑ.. මූගේ අලි කටක් තියෙන්නේ.. මට මතකයි මූ නිසා කීප දෙනෙක් එලකිරියෙනුත් ගියා දැන් උන් එන්නෙත් නෑ මේකට. :angry:
    මූ ඇඩ්මින්ට පෙන්නයි මේකේ ඉන්න එවුන්ට ලොකු ටෝල්ක් දාගෙන පදත්තලය වගේ ඇඩ් එක දාගෙන නැටුවා.. මොඩරේටර් කෙනෙක් වෙන්න කියල කියනවා අනේමන්ද මටත් හැබැයි මේ ත්‍රෙඩ් එක දැක්කම තේරෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි..

    මූ දෙපැත්ත කොටවා කොටවා ඉන්න චාටර් පොරක්. මුව ආශ්‍රේ කරන එවුන් මූ ගැන දන්නේ නෑ මං හිතන්නේ.. පේන විදියට නම් මහා නයෙක්. උඹත් මුව අස්රේ කරනවනම් පරිස්සමින්.

    ඕක කෙල්ලන්ගේ නම් වලින් ඇවිත් පජාත වෙලා ගිය එකෙක්. මල්බබා කියන එකා ඌට දෙවැනි නෑ.. අමු P ඩයල් එකක්... පොඩ්ඩක් හොයල බලපන් විස්තර.. උඹටම තේරෙයි..

    ඒකනෙ බන්,මූ මාර ත්‍රෙඩ්ස්නෙ ඒකාලෙ දැම්මෙ.එහෙම එකෙක් මෙහෙම කරයි කියල හිතන්නත් බෑ.අවිස්වාස කරන්න හේතුවකුත් නෑ,මුන් සාක්ශි එක්කම මිගාරයව expose කරලනෙ.මම තව එහෙන් මෙහෙන් සර්ච් පාරක් දාල බලන්නන් මචො.

    rep+
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ekath aththa..mama un coment dana thread walatath gihilla kiwwa..warew apita athal ganna ona kiyala.. ha iyala nam reply kara..thama djrama awe nam nah
    අර ඇවිල්ල තිබ්බේ :lol: දාල.. සිඟිත්තා කුස්සියේ තියෙන මාමයිට් බෝතලේ පස්ස පැත්තේ ගාගෙන බබාට දීල ලෙව කන සිගිති ආතල් එකක් ගන්නව ඇති දැන්.. :lol:

    ඕකා ගැන කතා කරලා වැඩක් නෑ බං:baffled:
    එක තමා බං :nerd: සුදන වෙලා අන්තිමට expose උනාම :lol: දානවා :lol:
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ආපෝ......බබා ගැන කතා කරන්න එපා.....
    :(:(:(
    අපිටත් හරි වදේ උගෙන්...
    බොහොම අමාරුවෙන් lectures වලදි උගෙන් බේරිලා ඉන්නෙ....
    ඇඟේ ඇලෙන්නමයි එන්නෙ!!!!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මූයි මුගේ ෆේක් අයිඩී ටිකයි තමා ඉතුරු වෙනවා ඇත්තේ.. මුන් කුණුහරප කියන්නේ නෑ කියාගෙන හිටියට ෆේක් වලින් ඇවිත් කියනවා ඇති බං... ඔකේ සුදුහුණු ගාගෙන සුදු පාටට තියන හිටියට.. මුට රෙපියුටෙෂන් තියෙන නිසා වෙන්න ඇති.....

    අපිනම් කුණුහරප කියන්න බය වෙන්නේ නෑ වෙන අයිඩී හදන් ඒ වලිං ඇවිල්ල කියන්න තරම් පජාත නෑ.. බෑන් කලොත් බෑන් උන දෙන්.. කවද හරි අන්බෑන් වෙයි නේ... අපිට නැතිවෙන්න රෙපියුටෙෂන් නෑ... මේවා සංසාර පොදි තමා එක අතකින් බැලුවම :P
    :rofl: මට අද ටයිම් නෑ බං. නැත්නම් ඕකගේ කුනුහරප ඔක්කොම දෙන්න තිබ්බා. අනික ඕකට ඒ කාලේ මම හොඳටම බනිද්දි ෆේක් එනවා මගේ අම්මා මතක් කරගෙන. ඒවා කවුද කියලා අපි දන්නවා කියලා ඌ නොදන්නවා ඇති:rofl:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ආපෝ......බබා ගැන කතා කරන්න එපා.....
    :(:(:(
    අපිටත් හරි වදේ උගෙන්...
    බොහොම අමාරුවෙන් lectures වලදි උගෙන් බේරිලා ඉන්නෙ....
    ඇඟේ ඇලෙන්නමයි එන්නෙ!!!!
    ooka kolu kaaraya balagena:shocked::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl: මට අද ටයිම් නෑ බං. නැත්නම් ඕකගේ කුනුහරප ඔක්කොම දෙන්න තිබ්බා. අනික ඕකට ඒ කාලේ මම හොඳටම බනිද්දි ෆේක් එනවා මගේ අම්මා මතක් කරගෙන. ඒවා කවුද කියලා අපි දන්නවා කියලා ඌ නොදන්නවා ඇති:rofl:
    :lol::lol: වැඩක් නැහැ කතාකරලා එවනම්:lol:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    :rofl: මට අද ටයිම් නෑ බං. නැත්නම් ඕකගේ කුනුහරප ඔක්කොම දෙන්න තිබ්බා. අනික ඕකට ඒ කාලේ මම හොඳටම බනිද්දි ෆේක් එනවා මගේ අම්මා මතක් කරගෙන. ඒවා කවුද කියලා අපි දන්නවා කියලා ඌ නොදන්නවා ඇති:rofl:
    :lol: :lol: එක තමා සතා සතා...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ko ban migai ramai penna nah ne.. hayoo.. adu tharamey nambuwa bera gannawat katha karanna kondak nathi gobbayo dennek..mehe warew..danwath pirimi wage hasiriyaw...

    umbalata thawa apahasa karanna onaaa. warewwwwwwww
    :lol::lol: okun enne ne ban. aye ei api tika nethi unama
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ආපෝ......බබා ගැන කතා කරන්න එපා.....
    :(:(:(
    අපිටත් හරි වදේ උගෙන්...
    බොහොම අමාරුවෙන් lectures වලදි උගෙන් බේරිලා ඉන්නෙ....
    ඇඟේ ඇලෙන්නමයි එන්නෙ!!!!
    :lol: ඒ මොකෝ බං??