ElaKiri rules ??????????????

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
මොනවද බං මේ ROFFLMFAO සීන්. එලකිරියේ මොකෙක් හරි එකෙක් හැමදාම වරද්දන්නේ නැතුව ආතල් සෙට්කරනවා. මේ ත්‍රෙඩ් එක බලලා තනියම හිනා වෙනවා ඇහිලා ගෙදර උන් අහනවා මගේ වයර් මාරුවෙලාද කියලා :rofl::rofl::rofl:.
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මේ thread එක wrong section එකේනේ දාල තියෙන්නේ.
    වෙන්න mod උන උනසන්නිපාතෙට ඇවිත් වගේ.. :P
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අඩෝ... මාව ජිටී අය්යා සීනියර් මෙම්බර් කෙනෙක් කරලා.. තැන්ක්ස්... අඩේ මාර හැපී බං :D මං කොච්චර කාලයක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්ද මේක :rofl::rofl:

    ade laawata suba pathuma machan:D

    :rofl::rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • අනේ අපි නම් කුණුහරප කියන්න මොනාද කියලවත් දන්නේ නැහැ. කුණුහරප කියන්නේ සිංහල භාසහවක් නේ. ඉතින් මොකක්ද වැරැද්ද. කල්ල වෙට්ටු මා :shocked::shocked::eek::eek:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනවද බං මේ ROFFLMFAO සීන්. එලකිරියේ මොකෙක් හරි එකෙක් හැමදාම වරද්දන්නේ නැතුව ආතල් සෙට්කරනවා. මේ ත්‍රෙඩ් එක බලලා තනියම හිනා වෙනවා ඇහිලා ගෙදර උන් අහනවා මගේ වයර් මාරුවෙලාද කියලා :rofl::rofl::rofl:.

    :rofl::rofl::rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම නම් මිගාර ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් එයා කියන කතාවට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. දැන් එළකිරි එකේ බාගෙට බාගයක් යන්නෙ පොලිටික්ස් ත්‍රෙඩ්. මේකෙ ඉන්න එවුනුත් පත්තු වෙලා කුණුහරුපෙන් බැනගන්නව. මේව මොඩරේට් වෙන්න ඕනෙ, මේ කට්ටියව බෑන් කරන්නෙ නැත්තං. 2008 මම මේකට ජොයින් වෙනකොට මේ සයිට් එක මෙහෙම නෑ. ළඟදි ඉන්ටනෙට් ගත්ත එවුන් ටිකක් තමයි මේක වනසන්නෙ.
    මුන්ගේ අලුත් එවුන් ඇවිත් මචං
    පරණ එවුන්වත් උන්ගේ ගොඩට ඇදලා අරන් ගු නාගන්නවා
    බලපන් මුන්ගේ අම්මලා තාත්තලාත් ඔහොම ඇති
    කෙලින්ම බනින්නේ අම්මව මතක් කරලා
    මාර සදාචාරයක් මුන්ට තියෙන්නේ :dull::dull::dull:
     

    aruna47

    Well-known member
  • MigaraMK

    දැන් තියන්න දුක දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය හොයන. ටික කලකට එන්න නැතිව ඉන්න එක. නොන්ඩි වෙනවා කියල මෙහමත් වෙනවද.
    :shocked:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ අපි නම් කුණුහරප කියන්න මොනාද කියලවත් දන්නේ නැහැ. කුණුහරප කියන්නේ සිංහල භාසහවක් නේ. ඉතින් මොකක්ද වැරැද්ද. කල්ල වෙට්ටු මා :shocked::shocked::eek::eek:
    මචං වැරැද්ද ද මේක ප්‍රයිවට් නෙමේ
    පබ්ලික් ෆොරුම් එකක් නිසා
    ඕන කෙනෙක්ට අපේ ත්‍රෙඩ් බලන්න පුළුවන්
    එත අතකට එකත් හොදයි
    එතකොට තේරෙයි මේ වගේ මුඩුක්කු වසිනුත්
    සයිබර් අවකාශයේ ඉන්නවා කියලා
    උන්ට හරියන්නේ සයිබර් නෙමෙයි සයිවර් :rolleyes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මුන්ගේ අලුත් එවුන් ඇවිත් මචං
    පරණ එවුන්වත් උන්ගේ ගොඩට ඇදලා අරන් ගු නාගන්නවා
    බලපන් මුන්ගේ අම්මලා තාත්තලාත් ඔහොම ඇති
    කෙලින්ම බනින්නේ අම්මව මතක් කරලා
    මාර සදාචාරයක් මුන්ට තියෙන්නේ :dull::dull::dull:
    අහ් ගොන්ටා අවාද? මොකද මේ නහයෙන් අඩන්නේ?:(
    දැන් මෙකේ පොස්ට් දාපු එවුන් අපි කියපු නිසාද පොස්ට් දාලා තියෙන්නේ?:lol: අඩන්න ඒපා පුතේ :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචං වැරැද්ද ද මේක ප්‍රයිවට් නෙමේ
    පබ්ලික් ෆොරුම් එකක් නිසා
    ඕන කෙනෙක්ට අපේ ත්‍රෙඩ් බලන්න පුළුවන්
    එත අතකට එකත් හොදයි
    එතකොට තේරෙයි මේ වගේ මුඩුක්කු වසිනුත්
    සයිබර් අවකාශයේ ඉන්නවා කියලා
    උන්ට හරියන්නේ සයිබර් නෙමෙයි සයිවර් :rolleyes:
    තෝට තෙරෙන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් 1 දාපු ඒකා ඉල්ලන් කැවා කියලා:sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු හුයන්නවල් බන් මූන් හොදයි අරුගෙ මමාගේ බේකරියෙ පිටි අනන්න:P

    අනේ මන්ද මුන්ට කොමන් සෙන්ස් නෑ නෙ ... මෙච්චර ගූ නාලත් පාඩුවෙ හිටහන් :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගොන්ටා එන්නෙ නැ මම යනවා. මම ගියාට පස්සෙ අයියා වගේ වරෙන් :rofl: