මහ මැතිවරණෙට කලින් නම් හොඳා .
එත් ඊට පස්සෙ නම් ෆේල් වගෙ.
ලංකාවෙ ලී කුවාන් යු කිව්වා, පුටින් වගෙ කිව්වා,කොටින්ම මමත් මිනිහාව අගයකරලා ත්‍රෙඩ්ස් දාලා ඡන්දෙත් දුන්නා.
එත් හිටං ට තරම්වත් කොන්දක් නැහැ වගෙ.
සරත් ෆොන්සෙකා කිව්වා වගෙ ගොඨා නම දාගන්නවා විතරයි .
එත් මිනිහාට ඇටෑක් එකට අනික්පැත්තෙන් කවුරුවත් නැහැ තාම .
අනාගතෙ කියන්න බැහැ .
සජියා මොඩයා උනත් දැනට පහු වෙද්දි පරිනත වෙද්දි වෙනස් වෙවිද කියන්නත් බැහැ .
රාජපක්ෂලා ඉන්නකන් ඔතන පොහොට්ටුවෙ අනික් උන්ට අනාගතයක් නැහැ.
මහින්ද ඉන්නකන් රාජපක්ෂ කඳවුරට සහ පොහොට්ටුවට පැවැත්ම තහවුරුයි.
මහින්ද අයින් උනහ හැටිය රාජපක්ෂ කඳවුරෙ බිඳවැටීම පටන් ගන්නවා
නාමල්ගෙ අනාගතෙ වෙනුවෙන් ඊට තර්ජනයක් වෙන අයට ටික ටික කැපිල්ල එනවා.
උදා : තුම්මුල්ලෙ ලෙමන්පෆ් විමලෙ.
හිටංගෙ සෙට් එක පොහොට්ටුව ඇතුලෙ වැඩෙනවා ටික ටික.
බලමු .