වැල බැලීමෙන් ඒවායේ තිබෙන දේ කරන්නට පෙළඹෙන බවට සමාජ මතයක් ඇත. වැලවල ගොඩක් ඇත්තේ බොරුවය. ස්පයිඩර් මෑන් චිත්‍රපට බලා කවුරුත් බිත්ති දිගේ නගින්නේ නැත. සුපර් මෑන් චිත්‍රපට නරඹා වාහන උස්සා විසි කරන්නට යන්නේ නැත. වැලවල ඇති අසාමාන්‍ය දෑ අත් හදා බලන්නට යන්නේ මානසික රෝගීන්ය.එහෙම උන් මහා ගොඩක් නැත.
නමුත් සමහර අවස්ථාවලදී අනෙක් පාර්ශ්වය නොදැනුවත් වීම නිසා අකරතැබ්බ සිදු වෙනවාය. කොල්ලෝ වැල බැලුවාට කෙල්ලන්ට බලන්න දෙන්නේ නැත. අඩුම තරමේ උන් තමන් වැල බලන බව කෙල්ලන් ඉදිරියේ පිළි ගන්නේද නැත. ඉතින් බැන්දාට පසු වැල බැලූ කොල්ලාට සාමාන්‍යකරණය වී ඇති ගුද රමණය අත් හදා බලන්නට ගිය විට වැල නොබැලූ කෙල්ලට එය ජුගුප්සාජනක අද්භූත අද්දැකීමක් වනවා නියතය. දික්කසාදයකින් පවා කෙළවර විය හැක.
නොමිලේ උපදෙසක් දෙන්නං.
කොල්ලො එක්ක එකතු වෙන අයට.
මේ හේතු නිසා ජීවිතේට කොල්ලා දාලා යන්නෙ නෑ. 