ELAKIRI SINHALA FONTS PROBLEM

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mama eya firfox latest version eka damma ,
    eke elakiri.com eke sinhala threads wala akuru hariyata penwanne ne meka fix karana hati dannawa nam help ekak danna?
    (sinhala tamil kit & firfox sinhala addon eka dala thiyanne)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද වින්ඩෝස් වර්ෂන් එක ?
    දැන් මේ ලොග් වෙලා ඉන්න ලැප් එකේ තියෙන්නේ windows 7, firefox 20.0.1
    යුනිකෝඩ් අමුතුවෙන් දාලා නෑ හැබැයි සිංහල හොඳට වැඩ.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මොකක්ද වින්ඩෝස් වර්ෂන් එක ?
    දැන් මේ ලොග් වෙලා ඉන්න ලැප් එකේ තියෙන්නේ windows 7, firefox 20.0.1
    යුනිකෝඩ් අමුතුවෙන් දාලා නෑ හැබැයි සිංහල හොඳට වැඩ.
    xp sp3