ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !! සුපිරීරීරීරී!!!! :yes: එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!! :) :love: :love: :)
    මම මිනුක මැක් :rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. කොර ගගහ ඔෆිස් ආව .. උදේ නැගිටින්න පට්ට ගේමක් දුන්න.,. අත පය තාම සිදෙනවා :dull:
    බාර් නැ‍ටුම් තේල් ටිකක් බිවා ඉක්මනින් සුව වෙනවා..:rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. :rolleyes: ඔව් බන් .. 100 ගැහුවනම් හරි :dull:
    :yes:
    ඊයේ පාන්දරම අනුමත උනා නම් ඔය මොකුත් නැ,පස්වරු දෙකෙන් පසු දැක්කනේ ගහපු ගහිල්ල...:cool:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Recordings one un atha ussapalla
    Raise_hand.gif
     
    Last edited:
    Status
    Not open for further replies.