ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මලක් වගේ බෝලෙන් බෝලෙට කෑ ගහ ගහ :rofl:
    අන්තිම විකට් එක ගියාම මොකෙක්ද පිටිපස්සෙං ඇවිත් වටයක් උස්සගෙනත් ගියා යකෝ..
    තව පොඩ්ඩෙං දෙන්නම බිම
    ආ ඊට කලිං ටී ශර්ට් කැච් එක අල්ලපු සැරේ...
    අපි ගුවගෙන ගියෙ..
    මේ යකා හිනා වෙවී කෑ ගහනවා..
    අ****හු****ප****&)_*(*%$:rofl::rofl:

    1. ඇයි බන් ගමය ඇස් රතුවෙලා නිසා.. කු'ගල විකට් එකක් ගිය වෙලාවේ ඕක කෑ ගහගෙන ඇවිත් මාව උස්සන්න ට්‍රයි එකක් දුන්නේ :dull:
    2. ටී ෂර්ට් ඒ කැච් එක ගත්තේ වෙව්ල වෙව්ල .. අත අරුනොත් වටෙන්ම කන්න වෙන්න නිසා :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    Match eka dinapu dj gamaya athulu kttiyatama suba pathum.......:love::love::rofl::rofl::rofl:


    ඇත්තටම සතුටුයි ඔබ තුමිය අප හා එක්වීමට පැමිණීම ගැන

    ඒ ගැන වචන නැ ස්තුති කරන්න

    අපේ එකම කාන්තා නියෝජනය එළකිරි මැච් එකේ,

    සන්තෝසයි :yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අන්තිම මැච් දෙකේ නම් වැනුවනම් වනුවේ එන බෝලෙට විතරයි මචං. ෆයිනල් එකට කලින් මැච් එකේ පිට්ටනියෙන් එලියට යන්න ගැහුවේ රොක්ලන්ඩ් රෙඩ් අරක්කු එකේ පවර් එක තමා
    rockland parakku wela wenna athi weda karanne:rofl:


    :rofl::rofl: පියඹා යනවා මා ආකාසයේ..
    හැබැයි අද බිව්වෙ නෑ බං :sorry:
    බයික් එක පදින්න තිබුනා නෙහ්
    welawata nathnam ada sankalpana liyanna wenne kaanuwe thama:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මලක් වගේ බෝලෙන් බෝලෙට කෑ ගහ ගහ :rofl:
    අන්තිම විකට් එක ගියාම මොකෙක්ද පිටිපස්සෙං ඇවිත් වටයක් උස්සගෙනත් ගියා යකෝ..
    තව පොඩ්ඩෙං දෙන්නම බිම
    ආ ඊට කලිං ටී ශර්ට් කැච් එක අල්ලපු සැරේ...
    අපි ගුවගෙන ගියෙ..
    මේ යකා හිනා වෙවී කෑ ගහනවා..
    අ****හු****ප****&)_*(*%$:rofl::rofl:
    :baffled::P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹලා වගේ එළකිරි කොල්ලෝ ටිකක් සෙට් වුන එක ගැන පුදුම සතුටක් තියෙන්නේ
    නියම කොල්ලෝ ටිකක් උඹලා
    මේක සංවිධානය කරපු හැමෝටම ගොඩක් ස්තූතියි
    නියම වැඩක්
    ඒ වගේම ආපු හැමෝටමත් අපිට සප් එක දුන්න හැමෝටමත් ගොඩක් ස්තූතියි


    :love::love:

    අන්තිමේදි අපි දෙන්න හම්බ උනා තුදු :love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dj gamaya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Dinushasankalpa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    Thimira K
    user_offline.gif

    Junior Member

    reputation_pos.gif


    Ereshaz77
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    tshirtZ
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    ඇත්තටම සතුටුයි ඔබ තුමිය අප හා එක්වීමට පැමිණීම ගැන

    ඒ ගැන වචන නැ ස්තුති කරන්න

    අපේ එකම කාන්තා නියෝජනය එළකිරි මැච් එකේ,

    සන්තෝසයි :yes:
    :D:D:D
     
    Status
    Not open for further replies.