උබනම් එන්නෙ නැති තරමට හොදයි..දවල් ස්ලෝ වෙලා තිබ්බෙ ෆයිබර් වල.
අම්මප මේ අදෝනාව මට පෙන්නේ ජිවිතකාලේම අපිට අහන්න වෙන සින් එකක් තියෙන්නේ.උබනම් එන්නෙ නැති තරමට හොදයි..
adminta karanna deyak na dialog use karana un dialog ekata complain karanna..ඩයලොග් වලින් site load වෙන්නෙ නෑ. හැබැයිSLTවලින් අවුලක් නෑ. ඇඩ්මින් මේ ගැන හොයලා බලන්න
oya lede thiyenne dialog witharai, SLT hondata wada. complain dialog..pattama slow dan. karanda deyak ndda mekata![]()