ඔව් මචන් මමත් හිතුවේ filler පාරක් දාල හෝ paint එක filler වලට කලවම් කරලා ගාන්න. එතකොට ඒ ප්‍රශ්නේ සැහෙන්න ශේප් වෙනවා.
අනිවාර්යෙන් හදනවා.අන්න උඹල වෙනුවෙන්ම හදනවා කියල්ල කිව්වා.....
සතුටුයි සතුටුයි...... උඹල මටත් වැඩ උනන්දුවෙන් මේක කරනවා දැක්කම ඇහැට කඳුලකුත් එනවා.....
බොහොම ස්තුතියි රෙක්ස් මල්ලි.... හදිස්සි වෙලාවේ කරපු උදව්වට සහ අර වචනේ නම් වචනේ කියන විදියට දෙන සප් එකට....
මුන් ඉතින් ඔවා කියන්නෙ කොරල ඉවරවෙලානෙ බන්....
ඉතින් අපි එදාට ඈවිත් ශ්‍රමයෙන් සප දෙන්නම්.....
කෑන්ඩියන් අක්කද හදන්නෙ....එල එල......
ගොඩා............ක් ඔනෙ.........








